The title of the page

Ladoo (2018) Sinhala Subtitles | කොහොම හරි සෙට් කර ගන්න ඕනේ ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාලුවෙනේ මගෙ 3 වෙනි උපසිරසියත් අරගෙන ආවා. 3වෙනි එක උනාට මලයාලම් එකක් කරපු පළවෙනි වතාව.මුලින්ම මට උපසිරසියක් කරන්න කියලා දිපු රසල් විරoග සහොදරයට ගොඩාක් ස්තුති වේන්න ඕන.එස්.කේ කියන්නේ බොරු කියලා පොර වේන්න හදන කෙනෙක් එස් කේ ඉගෙන ගන්න කාලේ ගැණු ලමයෙක් හිටියා අප්සරා කියලා.එස් කේ ඉතින් එයාගේ පස්සෙන්මයි.කොහොම හරි එස්.කේ අවසාන දවසෙදි අප්සරාට යොජනා කරන්න හිටියේ එත් ඉට කලින් විණු කියන කෙනෙක් අප්සරාට සෙට් වේනවා

ඉට පස්සේ ඉතින් එස්.කේ ජොබ් එකක් කරන ගමන් යාලුවොත් එක්ක බාර් එකේ ඉන්න කොට අහම්බේන් වගේ විණුව දකිනවා.විණු ලගට ගිහින් එස්.කේ කතා කරනවා.එක පාරටම විණු අඩලා පිස්සුවක් නටලා එස් කේ ගෙන් උදවුවක් ඉල්ලනවා එක තමයි එයා ඇන්ජලිනා කියලා කෙල්ලෙක්ට ආදරෙයි එයා බදින්න ඕන එකට උදව්කරන්න කියලා

එස් කේ ඉතින් එයාගේ යාලුවොත් එක්ක එයා බන්දන්න ගහන ගේම් එක තමයි මේකෙ තියෙන්නේ romance/comedy වර්ගයට තමයි මේක අයිති වේන්නේ මලයාලම් චිත්‍රපටි බලන අයට මේක සුපිරි ෆිල්ම් එකක්.මලයාලම් විහිලු ගැන ඉතින් අමුතුවේන් කියන්න ඕන නැනේ
එහෙනම් ඉතින් මම ගියා ආපහු ලස්සන උපසිරසියකින් හමුවේමු!
තෙරුවන් සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

4 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Godaaak pin,,,,malayalam movies apita godaak watinawa,,,,,

  3. Machan UYARE, 18 PADI MOVIES walatath sub dunnananm godak hondai bn

  4. ගොඩක් පිං සහෝ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login