The title of the page
6.4
83
86

Wu Assassin (2019) S01 E08 Sinhala Subtitles | බලය සොයා යෑම | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ එහෙනම් අපේ කතා මාලාවේ අට වෙනි එපියත් අරගෙන ආවා…

කතා මාලාවේ පහුගිය කොටස් වලින් ඔයාලා දකින්න ඇතිනේ අංකල් සික්ස්ගේ මන්ක් පීස් එක එයාගෙන් එලියට අරන් ආරක්ශිතව තියාගන්න කියලා සීජීට දෙනවනේ, ඊට පස්සේ එයා අංකල් සික්ස් එක්ක එහෙමත් නැත්තම් එයාගේ තාත්තත් එක්ක අනිත් වූ ලව හොයාගෙන යන්න පිටත් වෙනවා..

අද කොටසින් ඔයාලට බලන්න පුළුවන් මැකලෝ වූ ශින් එක පස්සෙ පන්නගෙන යන හැටි. කායි අනිත් වූ ලව හොයාගෙන යන්න කලින් මන්ක් පීස් එක සීජීට දීලා යනවා. කොහොමහරි සීජී පොලීසියට මාට්ටු වෙනවා. ඒක ගන්න හිතාගෙන මැකලෝ පොලීසියටත් යනවා. ඉතින් මේ අංකල් සික්ස් නැත්තම් කලින් ෆයර් වූ ගේ මන්ක් පීස් එක මැකලෝට ගන්න පුළුවන් වෙයිද ? අද කොටසින් ඔයාලම බලන්නකෝ…

අනිත් එපි ටිකත් පුළුවන් තරම් ඉක්මනින් අරන් එන්නම්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

6 comments

  1. Thank you bro.. 🙂
    Ithuru episode dekath ikmanata gemu

  2. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  3. Sthuthi sahooo sub ekata …

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Thanks bro…jayawewa !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login