The title of the page
6.4
83
86

Wu Assassin (2019) S01 E09 Sinhala Subtitles | මුදවාගැනීම වෙනුවෙන් සටන් පිට සටන් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ නවවැනි කොටසටත් සිංහල උපසිරැසි  අරන් තමා මම ඇවිත් ඉන්නේ..

අටවැනි කොටසේ වුනු දේවල් හැමෝමබලන්න ඇතිනේ..කව්රුත් නොහිතපු ගොඩක් දේවල් වුනා..දැන් කායිගෙ යාලුවො ඔක්කොම අනතුරක වැටිල ඉන්නේ..ඒ වගේම මැකලන්ට වූ අධිපතීන්ගෙන් තුන් දෙනෙක්ගෙම සහය ලැබිලා තියෙන්නෙ..

අද කොටසින් බලමු කායිට මේ ඔක්කොම අවුල් ලෙහා ගන්න පුලුවන් වෙයිද කියලා..
එහෙනම් ගිහින් එන්නම් 9 කොටසත් උපසිරැසි එක්ක රසවිදින්න ..අවසාන කොටසින් ඉක්මනටම හම්බෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට…. තව එක එපිසෝඩ් එකයි නේ ඒකත් ඉක්මනට දෙමු..
    ජය වේවා.! 🙂 (Y)

  2. Sthuthi sahooo sub ekata …

  3. Thanks bro
    Godk pin bro
    Good luck
    Jaya wewa……!

  4. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Thanks bro…jayawewa !!!

  7. බොහොම ස්තූතියි උපසිරැසි වලටයි,එපියටයි

  8. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Tnx all 😍❤😘✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login