The title of the page
6.4
83
86

Wu Assassin (2019) S01 E10 Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙනයි මම ආවේ..ඉතින් හරිනම් ඊයෙ දෙන්න තිබ්බ උපසිරැසියක් මගේ අත්වැරැද්ද නිසා කල් ගියා.සමාවෙන්න ඒකට..

හරි එහෙනම් නමවෙනි කොටස ගොඩක් රසවත් විදියට ගලාගෙන ගියා මතකනේ.අන්කල් සික්ස් වෙඩි කෑව..කායිට දැන් තියෙන්නේ තමන්ගෙ යාලුවන් බේරගෙන මෙහෙයුමත් අවසන් කරන්න..ඒකත් ඇලෙක් වැඩි වාසියක් හිමිකරගෙන තියෙද්දි..

ඉතින් අද අවසාන කොටසින් බලන්න..මෙතෙක් ආ කතාවේ අවසානය මේකද ? නැත්නම් තවත් සීසන් එකක් එයිද කියල..අන්තිම ඉගියකින් ඔයාලට පැහැදිලි වේවි..එහෙනම් උපසිරැසි සමඟ රසවිදින්න හැමෝම දැන්ම..

ඒ වගේම මෙතෙක් පුරා සති දෙකකට ආසන්න කාලයක් අපත් සමඟ රැදි ඔබට මගේ ආදර ස්තූතිය පුද කරනවා..ඒ වගේම අනිත් කොටස්වලදි උපසිරැසි කරල දීපු අපේ පසිඳු සහෝදරයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා..

ගල්, මුල් වදිද්දි ඒව මල් විදියට අරගෙන අපේ අවංකකම රැකගෙන ආව ගමනක් මේක..ඒ හැමවෙලේම සහය වෙලා ඉදිරිපත් වුනු ඇඩ්මින් මඩුල්ලේ සහෝදරයන් හැමෝටමත්, උපසිරැසි අංශයේ සොයුරන් ඔක්කොටමත් ස්තූතියි ..

එදා වගේම මම අදත් කියන්නම්..
කව්රු මොන චෝදනා කලත් , හෘද සාක්ශියට අනුව අපි හැමදාමත් නිවැරදි බවත්..,
අද එය ඇස්පනාපිට ඔප්පු කල බවත්..

ගිහින් එන්නම් …තවත් උපසිරැසියක් එක්ක එන්නම් ඉක්මනටම එතෙක්,
ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. Godak sthuthi sahooo sub ekata …

  2. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  3. බොහොම ස්තුතියි බ්‍රෝ එපිසෝඩ් 10ටම සිංහල සබ් එක දුන්නට 👊😊
    ජය වේවා.! 👍

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Niymi saho
    Thanks saho
    Godk pin saho
    Good luck
    Saho the expanse tv series ektath sub demu.
    Jaya wewa………….!

  6. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    ❤✌😍 Tnx all ..digatama api ekka inna

  7. උපසිරැසි වලට ස්තූතියි

  8. මයිකි

    තැන්ක්ස් මචො. කතාවම ඩව්න්ලොඩ් කර ගත්තා. තව අලුත් එකක් කරහන්. එලම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login