The title of the page

Aadai (2019) Sinhala Subtitles | වස්ත්‍රය !| සිංහල උපසිරැසි සමග | (18+)

Aadai 2019 (18+ )  ගොඩනැගිල්ලක සිරවූ නිර්වස්ත්‍ර යුවතිය 

සුභ දවසක් සියලුදෙනා ට ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි මුනගැහෙන්නෙ මගෙ 7 වන උපසිරස සමඟ හැමදෙම කොමඩි ෆිල්ම් කරන මම අලුත් වෙනස් ම ෆිල්ම් එකක උපසිරසක් කරන්න වැයමක් ගත්තා මුලින් ම එක දෙයක් කියන්න ම ඔනි මෙ ෆිල්ම් එකෙ පොටො දැක්ක ගමන් ගොඩක් අය හිතනවා මෙක හොල්මන් ෆිල්ම් එකක් කියලා ඇත්තටම ම මෙක හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි ෆිල්ම් ගැන කිවොත් 2019 අලුත් ම දමිල සිනමාවේ සුපිරි ම ෆිල්ම් එකක් තමයි නම කිවොත් AADAI මෙකෙ තෙරුම ගත්තොත් ඇදුම යන සරල අදහසක් එන්නෙ හැබැයි මෙකෙන් දෙන පනිවිඩෙ කියලා නිම කරන්න බැරි තරම් ෆිල්ම් ගොඩක් ම ජනප්‍රිය වෙන්න එක හෙතුවක් තියෙනව එක ෆිල්ම් එකෙ ටෙල්‍ර්ර් එක බැලුව අය දන්නවා අරන්ච් හැටියට කලින් ම කැමරා කොපිය බලපු අයත් ඉන්නවා මන් ටෙල්‍ර්ර් එක ගැන කතා කරන්න කැමති නැ කැමති නම් ෆිල්ම් එක බලන්න ඩඩවුන්ලොර්ඩ් කරන්න කලින් බලන්න එක ඔයාගෙ කැමැත්තක් හැබැයි ටෙල්‍ර්ර් එක බලපු එක්කෙනෙක් මෙ ෆිල්ම් එ වෙලවෙම ඩවුන්ලොර්ඩ් කරන්න තමයි බලන්නෙ…

ෆිල්ම් එකෙ ගැන කිවොත් මෙහි කතාව යන්නෙ කමනි කියන කෙල්ලෙක් එක්තරා සිද්දියක් නිසා ගොඩ නැගිලක් තුල යලුවො සමග පටියක් තියලා ..පහුවදා උදෙ බලද්දී ත් ඇය තනියම එ ගොඩ නැගිල්ලෙම මටත් එකපාරට ම හිතගන්න බැරුව ගියා තනියම හිටියට අව්ලක් නැ හිටියෙ නිර්වස්ත්‍රව ඇත්තටම ඇයටත් හිතාගන්න බැ එක ඇදුමක් වත් නැතුව කොහොමද ගෙදර යන්නෙ කගෙන් වත් උදව්වක් ගන්න කුරා කුබියෙක් නැ එ මදිවට පොන් එකෙ සල්ලිත් නැ බැටරිත් බැහැලා එක ඇදුමක් වත් නැතුව අඩියක් වත් හෙල්ලෙන්න බැ මෙකෙන් එලියට ….ඔක තමයි කතාව තව කිවොත් ෆිල්ම් එකෙ රසය ඔයලට නැති වෙනවා එහින්දා මෙතනින් එහාට බලලම ඉන්න

අවසන වශයෙන් එක දෙයක් කියන්නම් මෙ ෆිල්ම් විශෙශ්ෂයෙන්ම කන්තාවන් නරබනම් ගොඩක් හොදයි ඔයලට හොද පනිවිඩයක් තියෙනවා !

ස්තුතියි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

5 comments

  1. Thanks bro sub ekata. white girl 2016 movie eka sab eka dennako machan 👍👍

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Elama
    Thank you
    Natpe Thunai 2019 සබ් දෙන්නකෝ

  4. ගොඩක් පිං සහෝ..

  5. එලම එලම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login