යාලුවො හැමෝම සමාවෙන්න හයවෙනිය එපිය ගේන්න ටිකක් ප්‍රමාද වුනාට..උපසිරැසි ලබා දෙන්න වෙලාවක් නොතිබුනු හින්ද තමා පරක්කු වුනේ..
හරි එහෙනම් පස්වෙනි කොටසෙ වුනු දේවල් මතකනේ..වහ දීල හරි අන්කල් සික්ස්ව මරන්න තමා අපේ කායි උත්සාහ කලේ..ඒ වගේම මැකොලන් කියන්නෙත් කලින් හිටිය වූ ඝාතකයෙක් හා දැ “දැව වූ ” වෙලා ඉන්නෙත් එයා කියල අන්කල් සික්ස් දැන ගන්නවා..
ඉතින් මේ දේවල් එක්ක කායිට මේක කරගන්න පුලුවන් වෙයිද ? අන්කල් සික්ස් කායිට මොනව කියයිද?
බලන්න එහෙනම් හයවෙනි කතාංගය අරගෙන..ඉක්මනින් එන්නම් ඊළග කොටසත් අරන් සුබ දවසක් ඔබ සැමට..
[ ” කාගෙ මොන චෝදනාවට ලක් වුනත් ,හෘද සාක්ශියට අනුව හැමවෙලේම අපි නිවැරදියි ” ]
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
තැන්ක් යූ බ්‍රෝ ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු.. 😊😊👍
ජය වේවා.! 🙂
Thanks bro
උපසිරැසි වලට ස්තූතියි
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Stuthi sahooo sub ekata..
බොහොම ස්තුතියි සහෝ.
ඉක්මනින් e10ම ඕන සේරම විකාශන වෙලා තියෙන්නෙ.