The title of the page

Gorilla (2019) Sinhala Subtitles | අපුරු බැංකු මංකොල්ලය !| සිංහල උපසිරැසි සමග |

මුලින්ම අපෙ සයිට් එකට ස්තුති කරන්න ඔනි ඉල්ලුව ගමන් මෙ ෆිල්ම් දුන්න එකට ගොඩක් අය උදව් කරා නම් නොකිවත් තැනක් හැමොටම අද ගෙනවෙ – gorilla කියන (2019) කියන දමිල ෆිල්ම් එක මෙ ෆිල්ම් එක7/10 IMD ලබාගෙන තියෙනව Google users 87% liked තියෙනව ඇත්තටම මෙක කොමඩි ගනයට අයත් වෙන ෆිල්ම් එකක් ඇත්තටම සුපිරි ෆිල්ම් කවුරුත් දන්න කියන නලු නිලියන් රැසක මෙ ෆිල්ම් එක ට දායක වෙලා තියෙනව ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දෙන්නම්

ෆිල්ම් පටන් ගන්නෙම කැලෙක සිදුවන අමුතු පර්ක්ශනක් එක්ක ඉතිම් මෙක කරන්නෙ වදුරෙක් අරගෙන එ කියන්නෙ වදුරු අම්මව පැටිය ඉද්දිම එහෙනම් කොහොම හරි මෙ යලුවො සෙට් එක මෙ සිද්දිය දැකලා ගොඩක් කම්පා වෙලා මෙ වදුරව ගෙදර ගිනියනවා දැන් වදුරට සැහෙන්න සැප පහසුකම් එක එක දවස මෙයාලා එක සිද්දියක් නිසා බැoකුවක් කොල්ල කන්න තිරනය කරනවා ඇත්තටම මෙ වැඩෙ සර්තක වෙයිද නැද්ද ඔයාලා බලලම ඉන්න එහෙනම්

සබ් එක අරගෙන ෆිල්ම් එක බලලා සබ් එකෙ අඩුපාඩු කොමෙන්ට්ස් කරන්න මන් එක නිවැරදි කරන්න කැපවෙනවා.

තවත් නවතම හො පැරණිතම චිත්‍රපට උපසිරසක් සමගින් මුනගැන තෙක් ඔබට සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

3 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    එල තුෂාන්ත
    නියමයි

  2. Sub ekanm awl thiksk thiyanawa sahoo,idiriya hadaganna

  3. ගොඩක් පිං සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login