The title of the page

Boru (2018) Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් උපසිරසියක් අරන් ආවා ගොඩක් කාලෙකට පස්සේ ,සමිත අයියා කියපු නිසා කරා ඉතින් ,ඉතින් වැඩත් එක්ක උපසිරසියක් කරන්න බැරි වුණා.ඉතින් අද උපසිරසියක් අරන් අවෙ තුර්කි චිත්‍ර පටියක්. WOLF 2018 චිත්‍ර පටයයි.IMDB අගය 7.1 ගන්න
පුළුවන් වෙලා තියෙන සුපිරි තුර්කි චිත්‍ර පටයක් කියලා කියන්න පුළුවන්.ඉතින් සමහර අය මේකෙ TV SERIES එක බලලා ඇති ,එකත් ඉතින් සුපිරිම කතා මාලාවක් කියලා ඔයාලා දන්නවා ඇති නෙහ් ,ACTION ,Thriller, War
Directors: Can Emre , Cem Özüduru
Writer: Alper Caglar
Country : Turkish
Release Date: 28 December 2018
Box Office
Opening Weekend:
$520,094 (Turkey) (30 December 2018ඉතින් කතාව යන්නේ තුර්කි පොලිසිය විසින් සත්ය කතාවක් ඇසුරින් තමයි හදලා තියෙන්නේ .ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ,චිත්‍ර පටය බලලාම හිතා ගන්නකො.ඉතින් බලලා හොඳ නරක comment එකක් දාගෙනම යන්න ,තවත් උපසිරසියක් අරන් එන්නම් ජය.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

7 comments

  1. Godak sthuthi sahooo sub ekata..

  2. තැන්ක් යූ සහෝ සබ් එකට 👍👊👊
    ජය වේවා.!! 🙂 <3

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  5. Gimhana Weerakkodi

    Thank you So Much For the sub

  6. film era download Karaganda link aka Danna plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login