ඉතින් කලින් එපිසෝඩ් එකේදි කිවුව වගේම ඔන්න දෙවෙනි එපිසෝඩ් එකට සබ් එකත් ගෙනාව.මේ සීරියස් එක ගැන විස්තර කලින් එපිසෝඩ් එකේදි කීව නිසා වැඩි කතාවක් නැතුව මේ එපිසෝඩ් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්
ඇත්තටම මේකෙදි ඔයාලට හොද සටනක් බලාගන්න පුලුවන් ඒ වගේම ෂින්ජිරෝගෙ හොද වැඩ කෑලි ටිකක් එහෙමත් බලාගන්න පුලුවන් වෙනව.ඒවගේම තව ෂින්ජිරෝට සුපිරි භාන්ඩෙකුත් හම්බ වෙනව (ඒ මොකක්ද කියල මං කියන්නෙ නැහැ) .මං ඔතනින් එහාට ඔයාලට මොකුත් කියන්නෙ නැහැ…..බලලම කතාව රස විදින්න එහෙනම් ආයෙත් ඊලග එපිසෝඩ් එකෙන් ඉක්මනටම හමුවෙමු..
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
AnimePahe_Ultraman_-_02_720p_Netflix.mp4
පිටපත් සඳහා ගැලපේ

Ultraman (2019) S1 E2 Sinhala Subtitles
සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
Published: August 15, 2019
202 Downloads

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන් කවිෂ්ක සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.