The title of the page
6.4
83
86

Wu Assassins (2019) S01 E05 Sinhala Subtitles | තවත් අතීත ‘වූ ඝාතකයෙක්’ | සිංහල උපසිරැසි සමඟ |

ආයුබෝවන් යාලුවො හැමෝටම 🙏 ආයිත් ඉක්මනින්ම අපේ කතා මාලාවේ මීළඟ කතාංගයේ උපසිරැසි අරගෙනයි කට්ටිය හම්බෙන්න ආවේ..

ඉතින් ගෙවුනු කොටස (e04) ගැන කතා කලොත් ගොඩක් දේවල් සිද්ද වුනා මතකනේ..අන්කල් සික්ස් මුලු ටවුමෙම ඉන්න තට්ටෙ තියෙන කෝකියො බලෙන් අරගෙන ආවා..එතනදි කායි අනිත් අය බේරගන්න තමන් තමයි එයා හොයන කෙනා කියල ඉදිරිපත් වුනානේ..කොහොමහරි පලවෙනි සටනත් එතනදි ඇති වුනා වගේම එයා දැනගත්තා මේ එයාගෙ පුතා කායි බවත්..
ඔය අතරෙ ලූ ශින්ටත් ලොකු කරදරයක් පැටලෙන්නයි යන්නේ..ඒ වගේම අන්කල් සික්ස් මැකොලොන්ව මුන ගැහෙන්න ගියා..

ඔන්න එහෙනම් අද කතාවෙන් ඉදිරියට මොනවද වෙන්නේ කියල බලාගන්න..

ගිහින් එන්නම් ඉක්මනින් අනිත් කතාංගයෙන් හම්බෙන බලාපොරොත්තුවෙන් එතෙක්
ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. තැන්ක් යූ බ්රෝ සබ් එකට ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් ගේමු….
    ජය වේවා.!!

  2. ඉතුරු සබ් ටිකත් ඉක්මනට ඔනි ☺️☺️☺️

  3. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  4. ඉතුරු සබ් ටික කවදාද එන්නේ….😯

  5. හසන්ත වික්ක්‍රමරත්න

    අපේ සබ් එක අරන් තැනින් තැන edit කරල දැම්ම කියල හොයාගන්න බැරිවෙන්නෙ නෑ.. එහෙම සබ් ගොඩක් තියෙනව මේ සයිට් එකේ.

    • මදුශාන් ප්‍රියංකර
      Cineru Family Member

      ඔයාගෙ ඇස් හොඳට පේනවනම්..ඔයා දෙන සබ් එකයි..අපේ එකයි දීපු වෙලාව බලන්න..කාගෙවත් සබ් උස්සල දෙන පහත් වැඩ අපිටනම් පුරුදු නෑ..චෝදනාවක් කරන්න කලින් දෙපාරක් හොයල බලන්න..ලැජ්ජයි හොඳ උපසිරැසි කරන කෙනෙක් විදියට මෙහෙම හැසිරෙන එක 😏

    • Peter Barthelot
      Cineru Family Member

      හෑ, හසන්ත ඔයා අප්ලෝඩ් වෙලාව බැලුවේ නැද්ද. අපි ඉස්සෙල්ලා දීපු ෆිල්ම් ඔයාල ඕන තරම් දීල තියෙනවා. අපි කියල නෑ ඔය විදියට. චෝදනාවක් කරන්න ඉස්සෙල්ලා හොදට හොයල බලන්න. අපි තාමත් අනෙක් සබ් සයිට්වලට හා සබ් කරන අයට ගරු කරනවා. අපට ඉන්නවා හොඩද කොල්ලෝ ටිකක්. ඉතින් කිසිම උවමනාවක් නඒ කාගෙවත් සබ් හොරෙන් දාන්න, ඕක ගිහින් පයිරෙට් එකට කියන්න.

  6. කවුද අප්ප මේ ඇස් පේන්නෙ නැති වයසක ඩෑල් එක..වරෙන් අයියෙ මං ගානෙ කන්නාඩි කුට්ට්මක් අර්ං දෙන්න..😅😅

  7. ade meke video tika ganna site ekkak kiyannako plzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login