The title of the page
6.4
83
86

Wu Assassin (2019) S01 E04 Sinhala Subtitles | ඝාතකයා හඳුනාගැනෙයි | සිංහල උපසිරැසි සමග |

තුන්වෙනි කොටසින් ඔයාලා දකින්න ඇතිනේ සීජී ට දැනගන්න ලැබුණු දේ මොකක්ද කියලා…සීජීට තේරෙනවා කායි කියන දේ මොකක් හරි ඇත්තක් තියෙනවා කියලා.ඒ වගේම අංකල් සික්ස් පැහැරගෙන ආපු කෝකියන්ගෙන් එදා සිද්ධිය වෙලාවේ එතන හිටියේ කවුද කියලා හොයන්න ගන්නවා ඉතින් කායි ත් මෙතන ඉන්නවා. මමයි කරේ කියලා එයා ඉදිරිපත් වෙනවා…

අද කොටසෙදි කායි අංකල් සික්ස් එක්ක සටන් කරනවා අංකල් සික්ස්ව මරණ්න ඒත් කායි අසමත් වෙනවා… කොහොම හරි සීජී ඇවිල්ලා කායිව බේරගෙන යනවා…මොකද කායිගේ හීනේ තේරුමක් තියෙනවා කියලා සීජී දැනගත්ත නිසා, ඔන්න මෙතනදි අර මුලින් ඉඟි දීපු ගින්න ගැන ඔයාලට දැනගන්න ලැබෙනවා…මෙතන තව පොඩි රහසක් තියෙනවා. කායිට අංකල් සික්ස් ගාවට යන්න වෙන්නේ එදා සිද්ධිය වෙලාවේ වෙස්වලා ගෙන ඉඳපු විදියටමනේ…ඉතින් ඒ වේශයෙන්ම සටන් කරනවා. මම මුලින් කිව්වනේ කායි මේ සටනෙදි අසමත් වෙනවා කියලා ඉටතින් කායි දුර්වල වෙලා ඉන්න වෙලාවේ කායිගේ ඇත්තම රූපේ පේන්න ගන්නවා…අංකල් සික්ස් ඒ ඇත්තම රූපේ දැකලා එයාට ආමන්ත්‍රනය කරනවා. එයා කායිව දැකලා පුදුම වෙනවා. මොකද කායි කියන්නේ එයාගේ සමීපතමයෙක්… ඇත්තටම කායි කියන්නේ අංකල් සික්ස්ගේ කවුද ? අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වේවි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් සහෝ…. 👊👊👍
    ජය වේවා.!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login