The title of the page
6.4
83
86

Wu Assassin 2019 S01 E03 Sinhala Subtitles | කවුද ඒ කෝකියා ? | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ තුන් වෙනි එපියත් ඉක්මනටම අරන් අවා…දෙවනි කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ කායිගේ කැඩුනු ෆුඩ් ට්‍රක් එක අළුත්වැඩියා කරන්න ගියාම එතනදි සීජී ව හම්බවෙනවා එකිනෙකා කතා කරලා අඳුනගන්නවා ඒ වගේම කායි ටික ටික තමන් වූ ඝාතකයෙක් කියලා තේරුම් ගන්නවා. ඒ වගේම එයාට ඒකට  යින්ග් යින්ග් දෙන පරීක්ෂණයෙනුත් එයා සමත් වෙනවා.

තුන් වෙනි කොටසෙදි කායි සීජී ගේ ගෙදරට රිංගනවා. ඒ කායි දැකපු හීනේ සීජී ට ඉස්සරහට අනතුරක් වෙන්න නියමිතයි කියලා එයාට අනතුරු අඟවන්න…කොහොමහරි ඉතින් සීජී දක්ශ පොලිස් නිළධාරිනියක් නිසා කායි එතනදි කියන දේවල් ගැන හොයලා බලනවා.කොහොමහරි එහෙම හොයා ගෙන යනකොට සීජී ට එයා බලාපොරොත්තු නොවුනු විදියේ දෙයක් අහන්න ලැබෙනවා මේ අතරේ ට්‍රයඩ් එකෙන් තට්ටෙ තියෙන කෝකියන්ව අරන් ගිහිල්ලා සිද්ධිය වෙලාවේ එතන හිටපු කෝකියා කවුද කියලා හොයන්න පටන් ගන්නවා ඇත්තටම ඒ කෝකියා කවුද…? මුල් ටික බැලුවා නම් ඒගැන පොඩි පොඩි ඉඟි දීලා තියෙනවා..එහෙනම් ඔයාම බලන්නකෝ මොකක් වෙවිද කියලා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

3 comments

  1. ගොඩක් පිං මචං

  2. Sthuthi sahooo sub ekata …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login