The title of the page

Pirates of the Caribbean The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | ශාපලත් කලු මුතු ඇටේ ! | සිංහල උපසිරැසි සමග |

මේක නම් බලන්නම ඕනෙ ෆිල්ම් එකක්..
හොදට හිනා වෙන්න පුලුවන්, ක්‍රියාදාම තියන, සුපිරි ගණයේ චිත්‍රපටයක් කිව්වොත් හරි

වෝල්ට් ඩිස්නි(WD) ඉදිරිපත් කිරීමක් වන මේ චිත්‍රපටය මිලියන 654.3ක ආදායමක් ලබලා තියනවා.. ලොව හොදම චිත්‍රපටය නාමකරණයේ 234 වැනි තැන දිනාගෙන තියනවා. ඒ වගේම සම්මාන 26ක් දිනාගෙන තියනවා.. මෙහි IMDb අගය 8/10 වේ. මෙහි ධාවන කාලය මිනිත්තු 143 වන අතර තිරගත් වී ඇත්තේ 2003 ජූනි 28 වනදාය..

ඩ්ස්නි චිත්‍රපටවල අතිෂය ප්‍රසිද්ධ නලුවෙකු වල ජොනී ඩෙප් මෙහි කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස දායක වන අතර තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක් වේ.

කතාව පැත්තට හැරුනොත් මේක ගොඩක් ඈත් අතීතෙ හිටපු මුහුදු කොල්ලකාරයො ගැන තියන සුන්දර කතාවක්..කතාව ගැන මහ විස්තරයක් කරන්න යන්නෙ නැ.. ඔයාලම බලන්න..
පොඩි කෙටි විස්තරයක් කරන්නම්පොඩි කෙල්ලෙක්ට මුහුදු කොල්ලකාර කොල්ලෙක්ගෙ පදක්කමක් හමබවෙලා. ඒක හොයන් මුහුදු කොල්ලකාරයො ඇවිත්. මොකද උන්ට ශාපෙකින් ගැලවෙන්න ඒක ඕනෙ හින්දා ජැක්ට ආපහු එයාගෙ කලු මුතු ඇටේ ඕනෙ වෙලා.. ඒක තියෙන්නෙ අර මුහුදු කොල්ලකාරයො ගාව. ඉතින් ඒක ගන්න ජැක් ප්ලෑන් ගහනවා.. විල් එයාගෙ ඇත්ත හොයාගන්නවා.එයාගෙ තාත්තා කවුද කියලා එම.. ඔය අස්සෙ රාජකීය හමුදාව මුහුදු කොල්ලකාරයො පස්සෙන් එනවා..

ඉතින් ජැක් ස්පැරො, පදක්කම හම්බුන කෙල්ල එලිසබෙත්, අයිතිකාර කොල්ල විල් ටර්නර්, ශාපෙට අහුවුන බාර්බෝසා ඇතුලු මුහුදු කොල්ලකාරයො, රාජකීය හමුදාව මේ සෙට් එක අතර විනාඩි 143ක් තිස්සෙ සිද්ධ වෙන පට්ටම වලියක් තමයි මේකෙ තියෙන්නෙ..

ඒනම් තෙරුවන් සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

6 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Hashan M. Priyadarshana

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට…
    ජය වේවා.!!

  3. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  4. Hasitha Madhushanka

    Thanks bro

  5. බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

  6. Thank you brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login