ආයුබෝවන් හැමෝටම 🙏 ..ඔන්න එහෙනම් අපි පටන් ගත්තු කතා මාලාවේ දෙවනි කොටස සඳහා සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ.
ඉතින් හැමෝටම මතකයි නේ කතාව එදා ඉවර වුනු තැන.කායි තමයි වූ ඝාතකය කියලත් ..පංච වූ බල පරදල දාන්න තෝරගෙන ඉන්නේ එයා කියල දැන ගන්නවනේ..මන්ක් පීස් එකේ බලයත් එයාට ලැබෙනවා.ඒ වගේම අන්කල් සික්ස්ට දැන් ප්‍රශ්නයක් ..ඒ එයාගෙ කට්ටියට පහර දුන්නු තට්ටෙ තියෙන නාකි මනුස්සය කවුද කියන එක..
ඔන්න ඉතින් දවසෙන් දවස සිත් ගන්නදේවල් වැඩි කරන කතා මාලාවේ දෙවනි කොටසෙන් මොනවද වෙන්නේ කියල බලන්න එහෙනම්..
ගිහින් එන්නම් එහෙනම්..ඊළඟ කොටසින් ඉක්මනින්ම හම්බෙමු..
ඔබට ජය ✌
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

මදුශාන් ප්‍රියන්කර
April 11, 2019
169
Total Subtitles
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…
ජය වේවා.! 😊😊👍👍