Tag Archives: sinhala subtitles

Asuraguru (2020) Sinhala Subtitles |මංකොල්ලය..|සිංහල උපසිරැසි සමග|

asuraguru snhala sub

ඔන්න එහෙනම් හැමෝටම සුභ උදෑසනක් කියමින් ආයෙත් පාරක් මේ වසරේ නිකුත් උන සුපිරිම දමිල සිනමා සිත්තමකට sinhala sub අරගෙන අපි දෙන්නා ආවා.. ඇත්තම කිව්වොත් පන්ඩිත කමට මම තනියම කරන්න භාරගත්තාට ඔයාලට ඉක්මනටම සබ් එක දෙන්න ඕන නිසා මම මගේ දෙමල ගුරුවරයා ඔයාල හැමෝම දන්න පීටර් බාත්ලට් අයියාවත් අල්ලගෙන සබ් එක …

Read More »

Gretel & Hansel (2020) Sinhala Subtitle|අඳුරු මායාවන්ගේ අවසානය|සිංහල උපසිරැසි සමඟ

gretel and hansel sinhala sub

ඔන්න ඉතින් ගොඩක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු Gretel & Hansel 2020 ඉංග්‍රීසි චිත්‍රපටියට තමයි මේ විදිහට උපසිරසිය අර්ගෙන එන්නෙ. මේ චිත්‍රපටියත් තිරගතවෙලා වැඩි කාලයක් යන්න කලින් ඔරිජිනල් පිටපත් නිකුත් වුණා. අනිත් චිත්‍රපටි වලට උනා වගේම මේකටත් වුණේ COVID – 19 වෛරස් එක හින්දා මුළු ලෝකෙම වගේ සිනමාශාලා වහලා දැම්ම එකම තමයි. …

Read More »

Hacked (2020) Sinhala Subtitles |යක්ෂයාට කොහෙන්ද වයසක්| සිංහල උපසිරැසි සමග | (18+)

hacked 2020 sinhala sub

තමන්ගේ දේවල තමන් ලගම තියා ගන්න ඒවා බෙදාගන්න එපා (මොනවද මු මේ කියන්නේ කියලා බලනවද) මෙහෙමයි තමන්ගේ වටිනා ෆොටෝ වෙනත් තමන් මේ දේ එලියට ගියොත් තමන් විනාස වෙයි කියලා හිතෙන ඕනේ හැම දෙයක් ම සමාජ මාධ්‍යවලට දාන්න එපා මොකද එහෙම කියන්නේ ඒවා හැකර් කෙනෙක්ට හම්බුනොත් ජීවිතේම විනාසයි .දැන් හිතයි මන් …

Read More »

Dharala Prabhu (2020) Sinhala Subtitle | උදාර දායකයා ප්‍රබූ | සිංහල උපසිරැසි සමඟ

dharala prabhu sinhala sub

ආයුබෝවන් සිනමලෝලී රසික හැමෝටම.ඔන්න මම ආයෙත් ඉක්මනින්ම තවත් අපූරු දමිළ චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආව ඔයාල හම්බවෙන්න.(dharala prabhu sinhala sub) Drama/Romance/Comedy කියන කාණ්ඩ හරහා වර්ග කරන්න පුළුවන් මේ චිත්‍රපටිය තිරගත 2020 මාර්තු 13 වෙනිදා.ඉතින් මේ කාණඩයෙන් ආපු තවත් අපූරු දමිළ චිත්‍රපටියක් කියන්න පුළුවන් විනෝදාත්මක සහ හැගුම්බර කතාවක් මේකේ අන්තර්ගතවෙලා තියෙන්නෙ.IMDB …

Read More »

Onward 2020 Sinhala Subtitle|ෆීනික්ස් මැණික සොයා|සිංහල උපසිරැසි සමඟ

onward sinhala sub

අද වෙනකොට Covid – 19 හින්දා රටම ලොකු ප්‍රශ්නයකට මුහුන දීලා තියෙනවා.ඉතින් අපි හැමෝම ඒ හින්දා අපි හැමෝම සෞඛ්‍යය අංශ වලින් දෙන පියවරවල් අනුගමනය කරන්න කියලා කියනවා..ඉතින් සයිබර් අවකාශයේ ඉන්න යාලුවනේ. මේ වසරේ තිරගත උන තවත් ලස්සන සිනමා සිත්තමකට (ඇනිමේශන්) එකකට උපසිරැසි අරගෙන අපි ආවා එහෙනම්.ඉතින් අපි කියලා කිව්වේ මමයි …

Read More »

Choosi Choodangaane 2020 Sinhala Subtitles | නොදුටු ප්‍රේමය… | සිංහල උපසිරැසි සමග

Choosi Choodangaane Sinhala sub

  සුභ දවසක් වේව හැමෝටම. නැවතත් තෙලිඟු සලරුවකට උපසිරැසි අරගෙන ආව. මේක ඊයෙ ඩිජිටල් රිලීස් උන ෆිල්ම් එකක්. අපේ මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් සහභාගි වෙන්නෙ Varsha Bollamma සහ Shiva Kandukuri කියන දෙන්න. සමහර අය Varsha Bollamma ව නම් දන්නව ඇති. ප්‍රධාන නලුවගෙ නම් පලමු සිනමා නිර්මාණය. ඒ වගේම මේකෙ අධ්‍යක්ෂක …

Read More »

Stargirl 2020 Sinhala Subtitles | තරු කුමරිය | සිංහල උපසිරැසි සමඟ

Stargirl Sinhala Sub

ඉතින් මේ කතාව ගොතලා තියෙන්නේ තරුණ වියේ සිතුම් පැතුම් මුල් කරගෙන.. Stargirl කියලා ගැණු ලමයෙක් එක්තරා පාසලකට ඇතුළත් වෙනවා එතනින් තමයී මේ කථාව පටන් ගන්නේ.. එයා මේ පාසල ට ගිහින් ලොකු වෙනස් කම් කරනවා (එ මොනාද කියලා ඔයාලා ම බලන්න කෝ)(Stargirl Sinhala Sub) සංවේදී කතාවක් වන මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු …

Read More »

Damayanthi 2019 Sinhala Subtitles| දමයන්තිගේ බංගලාව |සිංහල උපසිරැසි සමග|

Damayanthi Sinhala Sub

සුබ දවසක් යාලුවො ඔක්කොටම… අද මං ගෙනාවේ Drama/Horror ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි දමයන්ති… මේක කෝටි 16ක් වියදම් කරලා හදපු කන්නඩ චිත්‍රපටයක්.. Radhika Kumaraswamy,G. K. Reddy(විශල්ගේ පියා ),Sadhu Kokila,Naveen Krishna,Tabla Nani යන අය තමයි මේකෙ චරිත කරන්නෙ.. මේක අධ්‍යක්ශක තමයි Navarasan. මේ චිත්‍රපටය Imdb මීටරය 9.4කුත් ගූගල් කැමත්ත 81% අගයකුත් අරගන්න …

Read More »

Prathi Roju Pandage (2019) Sinhala Subtitles|හැම දිනයක්ම උත්සවයක් මෙන් සමරමු|සිංහල උපසිරැසි සමග|

prathi Roju Pandage 2019 Sinhala Sub

Prathi Roju Pandage 2019 Sinhala Subtitles අපිව ළමා අවධියේ දි ඇවිද්දවන.. අම්මයි,තාත්තයි… මහන්සි වෙලා..ඇවිදගන්න බැරි වයසෙදි.. එයාලගේ සහයට හිටගෙන හිටියහම… හැම ගෙදරකම .. හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි.. වැඩ වලට යටවෙලා , සල්ලි පස්සෙම දුවන,හැමදේම කාර්මික බවට හැරුනු වර්තමාන ලෝකයේ වෙසෙන හැම පුතෙක්ටම, දුවෙක්ටම තමන් විසින් අමතක කර දැමූ දෙමාපියන්ව …

Read More »

Love Action Drama (2019) Sinhala Subtitles |කවියක් වගේ ආදරේ| සිංහල උපසිරැසි සමග

දිනේශන් සහ ශෝභාගේ ප්‍රේම කතාවේ ආරම්භ, ගලාගෙන යෑම සහ අවසානය Love Action Drama….. හදිස්සියේම මුණ ගැහිලා, පළමු දැක්මෙන් ඇතිවෙන ආදරයක් තමයි Love Action Drama……2019 ඕනම් උත්සවය වෙනුවෙන් කේරළය පුරා හමාගෙන ගියපු මහා සුළඟ Love Action Drama….. එහෙනම් ඉතින් මෙන්න තියනවා, බලන්න Love Action Drama….. නිවින් පෞලි සමග නයන්තාරා ප්‍රධාන චරිත …

Read More »

Login