The title of the page
onward sinhala sub
7.4
87

Onward 2020 Sinhala Subtitle|ෆීනික්ස් මැණික සොයා|සිංහල උපසිරැසි සමඟ

අද වෙනකොට Covid – 19 හින්දා රටම ලොකු ප්‍රශ්නයකට මුහුන දීලා තියෙනවා.ඉතින් අපි හැමෝම ඒ හින්දා අපි හැමෝම සෞඛ්‍යය අංශ වලින් දෙන පියවරවල් අනුගමනය කරන්න කියලා කියනවා..ඉතින් සයිබර් අවකාශයේ ඉන්න යාලුවනේ. මේ වසරේ තිරගත උන තවත් ලස්සන සිනමා සිත්තමකට (ඇනිමේශන්) එකකට උපසිරැසි අරගෙන අපි ආවා එහෙනම්.ඉතින් අපි කියලා කිව්වේ මමයි අපේ සිතුම් සංජන මල්ලියි.ඒ වගේම අපේ චූටී හිතුවක්කාරයටත් ස්තූතිවන්ත වෙනවා.ඉතින් කතාව ගැන කියන්නම් මම.

2020 වසරේ පෙබරවාරි මස 29 වෙනිදා Denmark වල තිරගත වූ මේ චිත්‍රපටය Drama/Fantasy කැටගරි වලට අයත් වෙනවා ,ඒ වගේම මේක IMDB 7.6/10 වැනි ඉහල අගයකට ගන්න සමත්වෙලා තියෙනවා…..(onward sinhala sub)

ඒ වගේම මේක…
🌟Tom Holland
🌟Chris Pratt
🌟Octavia Spencer
🌟Julia Louis-Dreyfus
🌟Lena Waithe
🌟Ali Wong
🌟Mel Rodriguez
යන අයගේ හඩින් රසවත් වෙලා තියෙනවා……….

onward 2020

Dan Scanlon යටතේ අධ්‍යක්ෂනය වුන මෙය පැය 1 කුත් විනාඩි 42 ක කාලයක් පුරා දිව යයි ,
ඒවගෙම මෙම සිනමා සිත්තම සදහා ගූගල් පරිශීලක 88% ක අගයක් ලැබිලා තියෙනවා ….

ඉතින් කතාව ගැන කිව්වොත් මෙයාලා පොඩිකාලෙදිම තාත්තා නැතිවෙනවා ඉතින් මේ නැති උන තාත්තව හොයන එක මෙයාලට දිගින් දිගටම හිසරදයක් වෙනවා.මේ අතරෙදි මෙයාලට අවුරුදු 16 වෙනවා.ඉතින් මේ අතරෙදි අම්මා එයාලට දෙනවා තෑග්ගක්.තාත්තා දුන්නා කියලා..මේ ලෝකෙම මැජික් වලින් තැනුන දෙයක් කියලා තමා මෙයලාගෙ තාත්තා කියන්නේ..ඉතින් මේ දෙන තෑග්ග මෙයාලා ඇරලා බලනවා.ඒකේ ඇතුලේ තියෙන්නේ මායා යශ්ඨියක්..

ඉතින් මේක අටවලා මෙයලා කොහොමහරි මන්තරේත් ජපකරනවා ඒත් එක්කම බලය වැඩිවෙලා මායා යශ්ඨිය උඩ තියෙන මැනික කුඩුවෙලා යනවා.තාත්තාත් හම්බුන්වෙනවා හැබයි ඉතින් කෑල්ලක් විතරයි යට කැල්ල විතර්ස්යි තාත්තාගේ තියෙන්නෙ..දැන් දෙන්නටම ටිකක් අවුල් දැන් දෙන්නම ආයෙත් අර මායා අත්පොත බලනවා එතකොට දකිනවා එක දවසයි තාත්තාව බලන්න පුලුවන්..ඉතින් තාත්තාව සම්පූර්ණ කරන්න නම් මෙයාලට ඉතුරු කොටසත් හොයාගන්න ඕනේ.හැබයි ඒත් ඒකට තව අර වගේම මැනිකක් හොයාගන්න ඕනේ ඉතින්.මේ දෙන්නා මැණික හොයාගෙන තාත්තාව සම්පූර්ණ කරගනීයිද කියලා අපි බලමු..

onward 2020

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා….🙏❤️🙏✋

ගිහිං එන්නම් එහෙනම් ……….

හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි


sonalsithumඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොනාල් විදුරංග සොයුරාට සහ සිතුම් සංජන සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

7 comments

  1. උපසිරැසි අරගෙන ආවා සිතුම් සංජන මල්ලියි ඒ වගේම අපේ චූටී හිතුවක්කාරයටත්
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා
    ස්තූතිවන්ත වෙනවා

    Jaya Wewa!!!!!!1

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දෙන්නටම සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for new english movie……

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Hunt (2020)

  4. 😍 සබ් වෙනුවෙන් සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි! ❤
    දෙන්නගෙම සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න සුබ පතනවා! ✌
    බුදු සරණයි! 🙏 ජය වේවා! 👊
    Dragon Quest: Your Story (2019)

  5. O Ela thx sub dunnata pluwan ikmanata flima balance thx

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login