The title of the page
Raja Vaaru Rani Gaaru 2019 Sinhala Sub
Raja Vaaru Rani Gaaru 2019 Sinhala Sub
7.5
95

Raja Vaaru Rani Gaaru (2019) Sinhala Subtitles|කියා ගන්න බැරි වුණු පාසල් ආදරේ |සිංහල උපසිරැසි සමඟ

Raja Vaaru Rani Gaaru 2019 Sinhala Sub

සුභ දවසක් හැමොටම ඕන්න ඉතින් තේළිගු සිත්තමකට උපරැසියක් අරගෙන අවා.. මේ ෆිල්ම් ඒකනම් අත අරින් බැරි ඒක, මොකද අපි හැමොටම තියෙන්න ඕනි දෙයක් තාම ආදරය කියන හැගිම.. ඒක නෑ කියනේ ඉතින් මනුස්සයෙක් වෙන්න බෑ, මේ ආදර කතාව ඇවිල්ලා කියන්න බය ලැජ්ජාවක් ඇති කතාවක්, ඇත්තටම ඔයාලට එහෙම එකත් තියෙන්න ඇති,

Raja Vaaru Rani Gaaru Sinhala Sub

මෙක ඇවිලා A/L ජිවිත කලේ වෙන සිද්දියක්, කොල්ලා ඇවිත් විභාගය ලියලා පනිනවා ඒ කෙල්ලට ආදරේයි කියලා කියන්න, යලුවෝ දෙන්නෙතු ඉන්නවා අතල් ටිකක් දෙන්න, කොල්ලට කියා ගන්න බැරි වෙනවා ඔහොම ඔහොම කාලේ යනකොට ගැහැනු ළමයා වෙන නගරයකට යනවා ඒතනි පස්සේ තාම ෆිල්ම් එකේ හොදම හරිය, මං අයේ කියන්න යන්නේ නෑ මොකක් ෆිල්ම් එක බලාම ඔයාල කියන්න හොදයිද කියා… මේක මිස් කරගන එපා ඒතරමට ලස්සන කතාවක් තියෙන්නේ, එහෙනම් මං ගියා…. අයේ උඅපරැසියකින් හම්බවෙමු සුභ දවසක් හැමොටම…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks broo mekata sub dunnata

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  4. Asur: Welcome to Your Dark Side (2020)
    මේ tv series එකේ සබ් දෙන්න 🤗

  5. Thnxxxxxxxx

  6. ගොඩක් ස්තුතියි මචන්

  7. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login