Tag Archives: sinhala subtitles

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට …

Read More »

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles |ඩෝරා සහ නැතිවූ රත්‍රන් නගරය| සිංහල උපසිරැසි සමග |

කියන්නේ 2019 තිරගත උන ඇමෙරිකානු adventure comedy ෆිල්ම් එකක් live-action ගණයේ Nickelodeonගේ ටීවී කතාව Dora the Explorer මුල් කරගෙන මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ.මේක James Bobin අධ්‍යශණය කරපු චිත්‍රපටයක්. මේකේ ප්‍රදාන චරිතේ රඟ දක්වන්නේ Isabela Moner (ඩෝරා) ඒ වගේම Eugenio Derbez, Michael Peña, Eva Longoria, වගේම Danny Trejo රංගනයට දායක වෙනවා  මෙය මුල්ම වතාවට නිකුත් 2019 අගෝස්තු 9 වෙනිදා.ඇමෙරිකා එක්සත් ජනපදයේ.මේක මිනිත්තු102 තිරගතවෙනවා.මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 49 වගේම බොක්ස් ඔෆිස් වාර්තාව …

Read More »

Gaddalakonda Ganesh (2019) Sinhala Subtitles|මැරයෙකු වෙනස් කල සිනමාව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් 🙏 කියල පිලිගන්නවා සිනමාලෝලී රසික ඔබ සැමව.ඔන්න ගොඩ දෙනෙක් බලා ඉදපු තවත් අපූර්ව තෙලිඟු සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. සැප්තැම්බර් මස 20 වන දින තිරගත වීම ආරම්භ වී පහුගිය කාලය පුරා සාර්ථකව තිරගත වුනු Gaddalakonda Ganesh නොහොත් Valmiki බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 42.5ක ආදායමක් උපයන්න …

Read More »

Bhaskar the Rascal (2015) Sinhala Subtitles | දඟකාර තක්කඩියා | සිංහල උපසිරැසි සමග |

බාස්කර් කියන්නෙ පොඩි දේටත් වලි ඇදගන්න පොරක්. මෙයාට ඉන්නවා ආදි කියලා අහිංසක පුතෙක්. අනිත් පැත්තෙන් හීමා කියලා අහිංසක අම්මා කෙනෙක්. එයාට ඉන්නවා ශිවානි කියලා පොඩ්ඩක් ඇත්නම් තරහ යන දුවෙක්. මේ ළමයි දෙන්නම හොඳ ම යාළුවෝ. කතාවෙ ගලාගෙන යන්නෙ ළමයි දෙන්නා අම්මවයි තාත්තාවයි විවාහ කරලා දෙන්න දරන උත්සහය තුළින්. පැය දෙකයි …

Read More »

Operation Gold Fish (2019) Sinhala Subtitles | “ගෝල්ෆිශ් මෙහෙයුම” |සිංහල උපසිරැසි සමග|

operation gold fish

“ඔව්, මම වැරැද්දක් කරා…” “තවත් මට නියෝග දෙන්න එපා, සර්…” ස්වාගතම් කීවා, එහෙනන් !!! ඔන්න ඉතින් මගෙ 4 වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 8.8 /10 වගේ ඉහල අගයක් ගත්ත, Google Users Liked 92% ගත්ත, Action | Triller | Mystery | Drama | Romance ඔය ඕන කැටගරි එකකට දාගන්න …

Read More »

Brother’s Day (2019) Sinhala Subtitles|සැමට සහෝදරයෙකු වූ ඔහු..| සිංහල උපසිරැසි සමග|

“අයියේ… ඔය.. කට්ටිය පැනලා යනවා නේද…? කොහෙද යන්නෙ කියලා, කියල ගියාට කමක් නැද්ද ? පැනලා යනකොටද ? – තැන කොහේද කියලා කියන්න හොඳ නෑ” සුභ දවසක් යාළුවෝ හැමෝටම. ඕන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉඳපු උපසිරැසියක් අරගෙනයි ආවේ… ටිකක් පරක්කු උණාට සමාවෙන්න ඕනා.. අධ්‍යාපන කටයුතු එක්ක තියෙන කාර්‍යබහුලත්වය නිසා ඉතින් පොඩ්ඩක් පරක්කු …

Read More »

Along Came The Devil 2 (2019) Sinhala Subtitles|අහිංසකාවියක් වෙතට ආ බිහිසුණු ආත්මය|සිංහල උපසිරැසි සමග|

මගේ අටවන උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්.. චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා.. මෙම චිත්‍රපටය සුපිරි ගනයේ …

Read More »

Idukki Gold (2013) Sinhala Subtitles |කේරල ගංජා| සිංහල උපසිරැසි සමග |

කේරල ගංජා කීවෝත් දන්නේ නැත්තේ කවුද නේහේ , හැබැයි කේරලය කියද්දි සිනාමා රසිකයෝ විදියට අපට මතක් වෙන්නේ මොකක්ද ඇත්තටම වෙන මොනවද ඒ හිත් පැහැර ගත්ත මලයාලම් සිනාමාව. හැබැයි මේ පාර කතා කරන්නේ හරි අමුතු දෙයක් ගැන බලමුකෝ නේහේ, මොකක්ද මේ Idduki Gold කියන්නේ ඇත්තම කතාව කීවොත් මේ තමා ලෝකයේ මිල …

Read More »

369 (2018) Sinhala Subtitles | ජීවීතේ හරි පුදුමයි | සිංහල උපසිරැසි සමග |

Hemanth Menon , Miya sree ප්‍රධාන චරිත වලට පණ පොවන 2018.11.23 ප්‍රදර්ශනය ආරම්භ කරපු Drama , Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමා මේ 369 කියන්නේ ප්‍රධාන චරිත තුනක් වටා ගෙතෙන වෙනස්ම ගණයේ චිත්‍රපටයක්, ජීවීතේ අපි හරි පුදුම අවස්ථා වලට මුහුණ දෙනවා සමහරවිට වේදනාව, සතුට, වෙන්වීම මේ වගේ විවිධ අවස්ථා අපට ජීවන ගමනේදී …

Read More »

Uyare (2019) Sinhala Subtitles | සිහිනය හඹාගිය ගුවන් නියමුවරිය | සිංහල උපසිරැසි සමග |

“ඔබ වැසි බිඳුවක්දෝ නව මෝසම් වර්ශාවකින් පැමිණි…. නැවුම් හිරු හෝ සෙවනැල්ලක්දෝ අඳුරු රාත්‍රියකට….. නොදනිමි ඔබට කෙසේ වසඟ වූවාද කියා… දන්නේ ඔබ මට අවශ්‍යම කෙනා බවයි….. පිරී ගියා ආත්මයම, පුදුමාකාර හැඟීමකින්…..” ඔන්න යාළුවනේ අදත් සුපුරුදු විදියටම තවත් මලයාලම් මැජික් එකකට උපසිරැසි අරගෙනයි ආවේ… IMDb මීටරේ 8.2 කට කරකවන්න වගේම 94% ක …

Read More »

Login