The title of the page
operation gold fish

Operation Gold Fish (2019) Sinhala Subtitles | “ගෝල්ෆිශ් මෙහෙයුම” |සිංහල උපසිරැසි සමග|

“ඔව්, මම වැරැද්දක් කරා…”
“තවත් මට නියෝග දෙන්න එපා, සර්…”

ස්වාගතම් කීවා, එහෙනන් !!!

ඔන්න ඉතින් මගෙ 4 වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 8.8 /10 වගේ ඉහල අගයක් ගත්ත, Google Users Liked 92% ගත්ත, Action | Triller | Mystery | Drama | Romance ඔය ඕන කැටගරි එකකට දාගන්න පුලුවන් සුපිරි තෙලිගු සලරුවක් අරගෙන…

වැඩි කතා ඕනේ නෑනේ…

කෙලින්ම කතාව පැත්තට ගියොත් මේකට සත්‍ය සිදුවීම් කිහිපයක් පදනම් කරගෙන තියෙනවා කියලා කියනවා…ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්ත කන්ඩායමකට විරුද්ධව රජයේ නියෝග නොතකා, සටන් කරන හමුදා සෙබලෙක් හා උසස් අධ්‍යාපනය ලබන සිසුන් හතර දෙනෙක් ගේ වටා ගෙතෙන කතාවක් වෙනස්ම විදිහකට පැය 2 යි විනාඩි 7 ක් පුරාවට කම්මැලි නැතුව බලගෙන ඉන්න් පුලුවන්…කතාව ගැන වැඩිපුර කියන්න යන්නෙ නෑ, වැඩිපුර කියන්න ගියොත් ත්‍රිල් එක නැති වෙනවා…

එහෙනන් වැඩිදෙයක් කියන්න ඕනේ නෑ, අනිවාරෙන් බලයි කියලා හිතනවා…

තව උපසිරැසියකින් හම්බවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

8 comments

  1. Asanka Weerasinghe
    Cineru Family Member

    එලමා😍❤

  2. ගොඩක් ස්තුති සහෝ සබ් එකට

  3. Thanks for sub…(Kitty unnadu Jakratha 2017 )movie sub denna please……

  4. Download site ekata log wennadene

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login