The title of the page

Zhagaram (2019) Sinhala Subtitles | චිත්‍රපටයක් !|සිංහල උපසිරැසි සමග|

“මිනිස් සංහතියේ පැවැත්ම වසර ලක්ෂ දෙකක පමණ අතීතයට දිව යයි
ඔහු ආරම්භයේ නිරුවතින් සිටි කාලයේ සිට
පරිසරයේ වෙනස්කම් සමග සම්බන්ධ වෙමින්
විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත
නමුත් කටුක සත්‍ය නම් දෙවියන් වහන්සේ විසින්
එය ඔහු සමගින් පසුගිය කාලය පුරාම
වසි ,කුණාටු,ගංවතුර හරහාද ගම්න් කර ඇත
එය ඔවුන්ට විශ්වාස කිරීමට පවා අපහසුය
එම වස්තු ආරක්ශා කරන හමුදාව පවා
කාලයට අනුකූලව වෙනස් කම් වලට භාජමය වී ඇත
පසුගිය වසර විසිදාහක කාල්‍ය පුරා ක්‍රියාත්මක වූ සංවිදානයන්
මෙම වස්තුව ඔවුන්ගේ පාලනය යටතේ ආරක්ශා කර ඇත
එය ස්(ර)ගරම් නම් වේ “
ආයුබෝවන් යාළුවනේ,මම අද ඔයාලට අරගෙන ආවේ 2019 අප්‍රේල් 19 දින තිරගත කිරීම ආරම්හ කරන ලද IMDB අගය 6.6 අරගෙන තියෙන වෙනස්ම ච්ත්‍රපටියක්.adventure,thriller ගණයට අයත් වන පැයකුත් විනාඩි 53 පුරා දිවන මේ චිත්‍රපටියේ සමස්ථ වියදම ලක්ෂ 10ක්.මෙහි චරිත් නිරූපණය Nandha Durairaj,Eden Kuriakosse,Meenesh Krishnaa Vishnu Barath විසින් සිදු කරනු ලබනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්
චිත්‍රපටියක් හදන්න බොහොම ආසවෙන් ඉන්න තරුණයෙක්‍ට දවසක් එයාගේ යළුවෙක්ගේ මාර්ගයෙ නිෂ්පාදක වරයෙක් මුණ ගැහෙනවා.ඉතින් ඒ තරුණය නිෂ්පාදකවරයට ඔහුගේ කතාව විස්ත්‍ර කරන්න පටන් ගන්නවා.එත්නින් ආරම්භ වෙන මේ කතාව ඉවර වෙන්නේ නම් කුතුහලයකුත් එක්ක.ඒ වගේම කියන්න ඕනේ මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.මට දුන්න අවස්ථාවට ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවෙන ගමන් කතාව නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login