19 වෙනි උපසිරැසිය… මේක වැඩ නිසාම පරක්කු උනා.ඉතින් මේක කරන්න උදව් කරපු හැමෝට්ම ස්තූති එහෙනම් කතාව බලලා ඉන්නකෝ… ඇමරිකානු NASA ආයතනය වගේම ඉන්දියාවෙත් අභ්යූවකාශ පර්යේෂණ ආයතනයක් තියෙනවා. ඒ ISRO කියලා. මේ ආයතනයට තමයි ලෝකයේ මුලින්ම අභ්යයවකාශ යානාවක් අඟහරු වෙත යවන්න පුළුවන් වුනේ.අගෝස්තු 15 වෙනිදා ඉදන් ඉන්දියාවේ තිරගත වීම ඇරඹුණ මේ චිත්රුපටියේ නම ‘මිෂන් මංගල්’. 2013 නොවැම්බර් මාසේ ISRO වලින් අභ්යේවකාශයට යවපු යානාව තමා ‘මංගල්යාන්’කියන්නේ. ඉතින් ඒ ක්රි යාදාමය තමයි ‘මිෂන් මංගල්’
ඉතින් මේ දිනවල ඒ චිත්ර පටිය ප්රේාක්ෂක උණුසුම මැද ඉන්දියාවේ තිරගත වෙනවා. මේකේ ප්රනධාන චරිතය රඟදක්වන්නේ ආක්ෂේ කුමාර්. එයා තමා මේ කාටත් පේන විද්යාාඥයා ඒ වගේම මේ චිත්රංපටය වැඩියෙන්ම අවධානය යොමු කළේ මේකට සහභාගී වුනු කාන්තා විද්යාeඥයන් ගැන.
ඒ වගේම මේ චිත්ර පටියේ චරිත රඟදක්වන්නේ Akshay Kumar, Vidya Balan, Taapsee Pannu, Nithya Menen, Kirti Kulhari, Sharman Joshi, H. G. Dattatreya, Vikram Gokhale, වගේම Sonakshi Sinha. මේ චිත්ර පටය මේ වෙනකොට ඉන්දියාවේ box office වාර්තා තබමින් තිරගත වෙලා තියෙනවා.මේක අක්ෂේ කුමාර් ගේ චිත්රිපටයක පළවෙනි දවසෙම දින ඉපයූ ඉහලම ආදායම.ඒ වගේම මේ මෙහෙයුමේ නම වෙන්නේ “MOM”(අඟහරු කක්ෂීය මෙහෙවර) හි ප්රාධානී රාකේෂ් ධවාන් (අක්ෂේ කුමාර්) .
එයාලා මේකට යොදාගන්නා ක්රාම වේදය තමා එන්ජිම රත් කිරීම රත් කරාට පස්සේ රස්නෙන් දාවනය.ඒ වගේම පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් අභ්යහවකාශ යානය මුදා හැරීම සඳහා කක්ෂයන් වැනි පුනරාවර්තන බෑවුම් භාවිතා කිරීම සහ එය කෙටි පිපිරීම් සහිතව අඟහරුගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රිය දෙසට තල්ලු කරන එක.. MOM අවසන් වන්නේ සැතපුම් හා උපකරණ දෘෂ්ටි කෝණයෙන් බැලූ බැල්මට වඩාත්ම ලාභදායී අභ්ය වකාශ ව්යාතපෘතියක්….
ප්රනථම නිකුතුව: 2019 අගෝස්තු 15 (එක්සත් ජනපදය)
අද්යේක්ශ්ණය Jagan Shakti
ධාවන කාලය: 133
ආදායම් වාර්තා. කෝටි 290.02
අයවැය: කෝටි 32
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොනාල් විදුරංග සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Thanks sonal
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thank you,,,,,sonal