arthald s3 ep 5
8.4
96

Arthdal Chronicles (2019) S03E05 Sinhala Subtitles|ලෝකඩයේ රහස|සිංහල උපසිරැසි සමග|

අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා 

අදනම් තියෙන්නෙ අන්තිම කොටසට කලින් කොටසනෙ 😪.මේකත් බලපුවහම ආයෙ ඉතින් තව එකයි ඉතුරු.එතනින් කතාව ඉවරයිද? 🙄 නැත්තන් තව එකක් එනවද? 😍ඒක බලන්න නම් ඊළඟ කොටසත් බලලම ඉන්න වෙනවා.මුලින්ම මේක බලලා ඉන්න.අනිත් එකේ උපසිරැසියත් පුළුවන් ඉක්මනට අරන් එනවා!.

එහෙනම් ඉතින් කතාව ගැන පොඩ්ඩක් බලලා ඉමු.

“ලෝකඩයේ රහස” මාතෘකාවෙන්ම හිතාගන්න පුළුවන්නෙ මොකක්ද මේකෙ කතාව කියලා.මේකෙ සිද්ද වෙන්නෙ ලෝකඩයේ රහස දැනගන්න හදන එක තමා.කවුද කියලා කියන් නෑ, ඒ අතරෙ තවත් කෙනෙක් මේකෙ රජ වෙනවා, ඒ වගේම ඔච්චර කාලයක් එකට හිටපු දෙන්නෙක් ගොඩක්ම වෛර කරන දෙන්නෙක් බවට හැරෙනවා! මේ කොටස බලලා ඉවර වෙනකොට මුළු කතාවෙම ගොඩක් වෙනස්කම් වෙනවා කලින් බලපු එක කතාවකටත් වැඩිය.

එහෙනම් ඉතින් උපසිරැසියත් අරන් මේ කොටසත් බලලම ඉන්න.අනිත් කොටසෙ උපසිරැසියෙන් හමුවෙමු.

හැමෝටම ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |711|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Bhooooooooom Satuthii..
    digatam dennaaaaaaa

  2. Thanks. Good luck 😊😊😊😊

  3. Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *