6.5
20
87

The Five (2013) Sinhala Subtitles|දාම ඝාතකයෙකු සොයා|සිංහල උපසිරැසි සමග|

ඔන්න අදත් ගෙනාව පට්ට කොරියන් ත්‍රිලර් Film එකක්… මේකෙ නම තමයි THE FIVE. Film එක ආවෙනම් 2013 අවුරුද්දෙ… IMDb Rate එකත් 6.6/10 ක් තියන සුපිරිම Film එකක් තමයි මේක..

The Five (2013)

කතාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු එහෙනම් දැන්..

මම මුලින්ම කිව්වනෙ මේක Thriller Film එකක් කියල.. ඉතින් මේක ගෙතෙන්නෙ වෙනස්ම විදියෙ සීරියල් කියලර් කෙනෙක් වටේ… මේ මනුස්යගෙ විනෝදාංශෙ තමයි ගෑණු ලමයින්ව මරල ඒ ඇට කටු පාවිච්චි කරල බෝනික්කො හදන එක.. ඉතින් මේ මිනිහ එක එක ගෑනු ලමයි ගොදුරු කරගන්න මේ වැඩේට.. මේ අතරේ ගා-යං කියල ගෑණු ලමයෙකුත් මේ මනුස්සයගෙ ගොඳුරුක් වෙනවා.. ඉතින් මේ මිනිහ අතින් ගා-යංගෙ මුලු පවුලම විනාශ වෙනවා.. අම්ම විතරයි බෙරෙන්නෙ.. ඉතින් මේ අම්මට ඒ මිනිහගෙන් පලිගන්න ඕන වෙනවා.. ඉතින් මේ අම්මා මේ වැඩේට පස්දෙනෙක්ගෙ කණ්ඩායමක් හදා ගන්නවා.. ඉතින් එහෙම කණ්ඩායමක් හදාගෙන මේ සීරියල් කිලර්ව හොයන්න පටන් ගන්නවා.. ඉතින් මීට වඩානම් කතාව කියන්න බෑ… ඉතින් තමන්ගෙ පවුල වෙනුවෙන් මේ කාන්තාවට මේ සීරියල් කිලර්ගෙන් පලිගන්න පුලුවන් වෙනවද නැද්ද බලන්න කතාව බලන්නම වෙනවා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |903|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


52
Total Subtitles

8 comments

  1. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.! 👍

    • Anjula umesh
      Cineru Family Member

      ඉස්සරහට සබ් එක්කම පුලුවන් විදියට දෙන්නම් මචං..ඔතනින් එකක්නම් ලඟදිම බලාගන්න පුලුවන් වෙයි…සෙට් වෙලා ඉන්න දිගටම..✌️

  2. Thanks pailwaan Kannada movie pluwannam sub dennko sub ekata thx

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (Download link soyagatha noheka..)

    Request :
    The Parts You Lose (2019)
    Nekrotronic (2018)
    Murder Mystery (2019)
    Tolkien (2019)
    Girl on the Third Floor (2019)
    The Perfect Date (2019)
    Take Point (2018)
    See You Yesterday (2019)
    Late Night (2019)
    The Art of Self-Defense (2019)
    Eli (2019)
    Thanks….

  4. Thanks for sub

  5. Anjula umesh
    Cineru Family Member

    ඉස්සරහට සබ් එක්කම පුලුවන් විදියට දෙන්නම් මචං..ඔතනින් එකක්නම් ලඟදිම බලාගන්න පුලුවන් වෙයි…සෙට් වෙලා ඉන්න දිගටම..✌️

  6. thanks sub ekata jayawewa

  7. Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *