The title of the page

A Score to Settle (2019) Sinhala Subtitles|කරන්න වැඩ තියෙනවා|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් මම මගේ 3 වැනි උපැසිරස අරගෙන ආවා..

හරි මම අද අරගෙන ආවේ නිකලස් කේජ් රගන A Score to Settle (2019) චිත්‍රපටියයි..මේ අවුරුද්දේ අගෝස්තු තමයි චිත්‍රපටිය නිකුත් උනේ.. ඒ වගේම imdb වල 4.5 ක අගයක් අරගෙන තියනවා.තව මේක Action, Crime, Drama ගනයට අයත් වෙනවා .. පුරා පැයයි විනාඩි හතලිස් තුනකකාලයක් දිවයන මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා සහතික වෙනවා.හරි එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.

කතාව ගෙතෙන්නේ බේස්බෝල් පුහුනු කරුවෙකු සහ පට්ටෙට මල පැනපු පාතාල නායකයෙකු වටායි.. පාතාල නායකයා ඔහු පුහුනූ වීම් කරන අවස්තාවෙදී පවා ඔවුන්ට හරස් උනු ඔවුන්ගේ තරහ කාරයන් ගෙන් පලි ගන්න අමතක කරන්නේ නෑ .. ඒ .. ඔහු වෙත එන බෝලයට ඔහු පහර දෙන්නෙ ඔහුගේ තරහ කරු දෙසටයි.වේගයෙන් ගහපු පහරකට බෝලය ගිය දුරත් සමග පුහුනු කරු එය ගේන්න යනවා .. ඔතනින් තමයි කතාව හරියටම පටන් ගන්නේ . පුහුනු කරු නොසිතූ දෙයක් වෙනවා

ඒ ඔහු බෝලේ හොයා ගෙන එන ටිකට ඔහුගේ බේස් බෝල් පිත්තෙන් පාතාල නායකයා .. ඔහුගේ හතුරාගේ ඔලුවට ගගහනවා… ඒ සිදුවීමත් සමග පුහුනු කරුගේ ජීවීතය කන පිට පෙරලෙනවා..මේ මීනී මැරුම සම්බන්දයෙන් පුහුනු කරු පොලිසියට බාර වෙනවා.. පසුව ඔහුට අවුරුදු 19 කාලයක් සිරගත වීමට සිදු වෙනවා…

අවුරුදු 19 කට පසු .. ඔහුගේ පුතා අවුරුදු 25 ක විතර තරුනයෙක්… ඉතින් මේ තාත්තා කොහොමද අවුරුදු 19 කට පසු තමන්ගේ පුතා සමග ගනුදෙනු කරන්නේ … පුතා කොයි විදිහට තාත්තාව පිලිගනීද මේ සේරටම උත්තර තියෙන්නෙ මේ චිත්‍රපටිය්.. එහෙනම් ඔක්කොටම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න කියලා.
එහෙනම් තවත් උපැසිරසකින් හමුවෙමු.. ජයවේවා සියලු දෙනාට

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      The Parts You Lose (2019)
      Nekrotronic (2018)
      Murder Mystery (2019)
      Tolkien (2019)
      Girl on the Third Floor (2019)
      The Perfect Date (2019)
      Take Point (2018)
      See You Yesterday (2019)
      Late Night (2019)
      The Art of Self-Defense (2019)
      Eli (2019)
      Thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login