ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඊළඟ කොටසත් අරන් ආවා.
මේකත් බැලුවම තවත් කොටස් දෙකයි ඉතුරු…
එහෙනම් ඉතින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු,
මේකෙදි නම් වෙන්නෙ ගොඩක්ම දරුණු දෙයක්, හැමෝටම.කලින් කතාවෙත් උනෙත් ගොඩක්ම දරුණු දෙයක්නෙ. ඒක තාම ඉවර වෙලා නෑ. මේකෙදිවත් ඒවා ඉවර වෙයිද? ඒකනම් හරියටම කියන්න බෑ.මොකද එක දෙයක් ඉවරවෙනකොට තවත් දෙයක් පටන් ගන්නවා. ඉයුන්සොම්ටත් මේකෙදි මූණ දෙන්නෙ වෙන්නෙ හොඳ දේකටනම් නෙවෙයි.මෙහෙම වෙන්නෙ මෙයා එක්ක ඉන්න අර යාළුවා හින්දා තමයි. හැබැයි මේකෙදි මේ දෙන්නම බොරු කියන නිසා තමයි මේක සිද්ද වෙන්නෙ.
“මට මේකෙ අවසානයක් දකින්න ඕන”මේක ඉයුන්සොම්ගෙ අවසාන වචනය වෙයිද එහෙනම් ඉතින් තවත් කතා නැතුව උපසිරැසිය අරගන කතාව බලලම ඉන්න. ඊළඟ කොටසෙන් හමුවෙමු. හැමෝටම ජය…
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 23, 2019
thanks bokkaaaaa