8.4
96

Arthdal Chronicles (2019) S03E03 Sinhala Subtitles|කුමන්ත්‍රණය|සිංහල උපසිරැසි සමග|

මුලින්ම කියන්න ඕන උපසිරැසිය අරන් එන්න කල් ගියාට සොරි වෙන්න ඕන.

ඔන්න එහෙනම් අදත් එකතුවෙලා ඉන්නෙ ආර්ත්ඩෝල් වංශ කතාවේ අවසාන තුන්වෙනි කොටසෙ තුන්වෙනි එපියත් එක්ක, මේකෙදි නම් ඉතින් ගොඩක්ම ලොකු දෙයක් සිද්ද වෙනවා, හැබැයි ඉයුන්සොම්ට නම් නෙවෙයි. ටාගෝන් ඇතුළු කට්ටියට තමා.

“ආර්ත්ඩෝල් වල ඒ රාත්‍රිය හැම දෙනාගෙම මතකයේ රැදෙයි”

ගොඩක් අය කිව්වට හැමෝගෙම මතකයේ රැදෙයි, මොකද මේ දවසෙ රෑ ගොඩක්ම ලොකු දෙයක් වෙන නිසා. හැබැයි ඉතින් මෙතන හොඳ දේවල් වගේම නරක දේවල් ගොඩක්ම වෙනවා, ඒ වගේම ගොඩක්ම දුක හිතෙන දේකුත් මේකට ඇතුලත්

ගොඩක් දේවල් කියන්න යන්නෙ නෑ, සබ් එකත් අරන් කතාව බලල්ම ඉන්න.

ඊළඟ කොටසෙන් හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |779|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

11 comments

  1. Thank You Brother…..godak dawas balan htya sub eka enakan…anith tikath ikmanata oni….JAYAWEWA!!!

  2. Bro syb eka waradi wage episod 2 eke sub eka tyenne 🙁

  3. සොරි සහෝ වැරදිලා, 😪
    දැන්ම හරි එක දාන්නම් 🙏🙏

  4. ඔන්න සහෝ හරි එක දැම්මා 😃

  5. hari torrent file ekath denna bro…hoyaganna amarui…thnx…

    • අපේ ඩවුන්ලෝඩ් සයිට් එකට යන්න සහෝ ලින්ක් දාලා තියෙනවා

  6. tnx macho subata

  7. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *