The title of the page

Along Came The Devil 2 (2019) Sinhala Subtitles|අහිංසකාවියක් වෙතට ආ බිහිසුණු ආත්මය|සිංහල උපසිරැසි සමග|

මගේ අටවන උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්..

චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා..

මෙම චිත්‍රපටය සුපිරි ගනයේ චිත්‍රපටයක් කිව්වොත් මන් හරි.. පූජකයෙක් දුවෙක් තාත්තෙක් වටා ඇදී යන හිතාගත නොහැකි සිදුවීම් වීමක් තමයි වෙන්නේ..මේ දුව පොඩිත් නෑ ටිකක් ලොකුයි මෙයාගෙ අම්මා නෑ.. තාත්තත් පොඩි කාලෙ දාල යනවා.. ඒත් පස්සෙ තාත්තා එනවා.. මෙයාලා ඉන්න නගරේ ටිකක් අමුතු දෙවල් වෙනවා.. කවුරුත් හීනෙකින්වත් හිතුවෙ නැති විදිහට මේ තාත්තා වියරු වෙනවා.. මේ විදිහට කතාව ගලාගෙන යනවා.. තව කිව්වොත් රහක් නෑ නේ.. එහෙනම් මගේ උපැසිරැසියත් එක්ක ඔයාලට මේ ෆිලුම බලන්න පුලුවන්..

අලුත් උපැසිරැසියකියකින් හමුවෙමු.
ඔබට ජය..❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන් හසිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන් හසිත

February 19, 2021


9
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login