8.4
96

Arthdal Chronicles (2019) S03E06 Sinhala Subtitles|සියල්ලෙහිම අවසානය මෙයද?|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා.මෙච්චර කාල් ආසාවෙන් බලපු සීරියස් එකක් අදින් ඉවර වෙනවා.කොහොම වුණත් ඉතින් මාරම ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්, මොකද කොරියන් කිව්වම කට්ටිය වැඩිය බලන්නෙ නෑනෙ.ඒ වුණාට බලපු කට්ටිය දන්නවා කොහොමද කතාව කියලා

අදනම් කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ,මොකද මේක තමයි මේකෙ අවසානය.හැබැයි ඉතින් මේක ඉවර වෙන්නෙ නම් හිතාන හිටපු විදිහකට නෙවෙයි.මොකද කිව්වොත් මුල ඉදන් කතාවෙ තේමාව වෙලා තිබ්බ දෙයක් වෙනමම පැත්තකට හැරිලා කියලත් හිතෙනවා

අදින් මේ කතාවත් ඉවරයිනෙ, කට්ටියටම කියන්න තියෙන්නෙ ඉතින් ඔයාලගෙ අදහසත් කියාගෙන යන්න කියලා මොකද මගෙ උපසිරැසි වල අඩුපාඩු තියෙනව නම් අනිවා කියන්න.මොකද අපිට තව ලොකු දුරක් යන්න තියෙනවා.හැමදාමත් අපිත් එක්ක එකතුවෙලා ඉන්න.තවත් උපසිරැසියකින් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |815|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

9 comments

  1. machan ela thkz digatama karamu.jaya

  2. link dennako bn..veb eke nane

  3. thank you bro digatama karagena yamu

  4. machan download link mkth wada karanne nane. torrent ekakwath na hoya ganna.

  5. Ane s02 s03 download karanna thanak kiyanna.pls..hoya ganna ne kohewath

  6. Chaminda gunasekara

    Tnx godk

  7. Thank you සබ් එකට…

  8. Meka nam godaaaak lassana drama 1k. Meke charitha tika eyalage charitha tika marama widiyata ragapanawa. Specially targon 😍 meke subtitle tikat godaak hodai. Thank you so much 💜️💜️💜️💐💐💐💐💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *