The title of the page

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles |ඩෝරා සහ නැතිවූ රත්‍රන් නගරය| සිංහල උපසිරැසි සමග |

කියන්නේ 2019 තිරගත උන ඇමෙරිකානු adventure comedy ෆිල්ම් එකක් live-action ගණයේ Nickelodeonගේ ටීවී කතාව Dora the Explorer මුල් කරගෙන මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ.මේක James Bobin අධ්‍යශණය කරපු චිත්‍රපටයක්. මේකේ ප්‍රදාන චරිතේ රඟ දක්වන්නේ Isabela Moner (ඩෝරා)

ඒ වගේම Eugenio Derbez, Michael Peña, Eva Longoria, වගේම Danny Trejo රංගනයට දායක වෙනවා  මෙය මුල්ම වතාවට නිකුත් 2019 අගෝස්තු වෙනිදා.ඇමෙරිකා එක්සත් ජනපදයේ.මේක මිනිත්තු102 තිරගතවෙනවා.මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 49 වගේම බොක්ස් ඔෆිස් වාර්තාව ඇමෙරිකානු ඩොලර් මිලියන 115.8 ලබාගන සමත්වෙලා තියෙනවා…

ඉතින්  ඩෝරා තනියම කැළේ ජීවත්වෙන කෙනෙක්.ඉතින් මේයා එක්ක පොඩි කාලේ ලමයෙක් ඉන්නවා හොඳම යාලුවා විදියට එයාගේ නම තමා ඩියේගෝ.ඉතින් ඔහොම ඊන්නකොට එයාඅගේ අම්මට අකලුත් රස්සාවක් හම්බුවෙනවා නගරේ. ඉතින් මෙයාකලා පහුවෙනිදා කලෙන් යන්න තීරණය කරනවා .ඉතින්  මෙයලා කෑම කනකොට ඩියේගෝ අහනවා

“මොකක්ද පරපතා කියන්නේ කියලා”

“පරපතා කියන්නේ විෂේශ ඉන්කා පුරාත්තයක්.”

කියලා ඩෝරාගේ තාත්තා කියනවා.එයාලා එච්චරකල් හෙව්වට මේ නැතිවෙච්ච නගරේ හොයාගන්න වෙන්නේ නෑ.ඉතින් මේ ඩෝරාට ආසාවක්ඇතිවෙනවා මේ නගරේ හොයාගන්න.ඉතින් මෙයාඅ දවසක් කැලේ බලන්න යනවා බූට්ස් එක්ක.ඉතින් මෙයාලාට එකපාරටම ගල් ලෙනක් හම්බුවෙනවා. ඉතින් මෙයාලා ඒ ගල් ලෙන අතුලට ගියාම මෙයාලට අමුතු දෙයක් දකින්න හම්බුවෙනවා.ඒ රත්ත්‍රන් වඳුරු පිළීමයක්. ඉතින් මේ ඩෝරා ඒක අම්මගෙයි තාත්තාගෙයි උදව්වෙන් අරගන්නවා.ඒක නිධානෙක කොටසක්.ඉතින් ඩෝරාගේ අනාගතය මේ වෙනුවෙන් කැපකරන්න බැරි හින්දා බලෙන්ම ඩෝරාව නගරෙට යවනවා.ඉතින් අයේත් කොහොමහරි.මංකොල්ලකාරයෝ ටිකක් මෙයාලව පැහැරගන්නවා.එයලා නැතිවෙච්ච නගරේ ගැන ඩෝරාගෙන් දැනගෙන එයාලව බලෙන්ම ආපහු කැලේට එක්කගෙන එනවා.ඉතින් මෙයාලා ආපහු කැලේට එන්නේ ඩොරා හිටපු කැළේටමයි.ඉතින් ඩෝරායි යාලුවෝ ටිකයි ඩෝරාගේ දෙමාපියන්ව හොයාගන්න තමා යනවා ඒ අතරතුර එක් එක ජාතියේ දේවල් වලට මෙයාලා මුහුණ දෙනවා.. ඉතින් ඔක්කොම කියන්න බෑනේ…කතාව බලලා ඉන්නකෝ….

හැමෝටම සුභ දවසක්…එහෙනම් ජයවේවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

7 comments

  1. Tharindu madushan

    Seetharama kalyana sub aka dennako

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Bluray කොපියක් ආවම සබ් එකට අප්ඩේට් එකක් දෙන්න බ්‍රෝ 👊..
    ජය වේවා.!

  3. tank you sub akata sho .jayawewa

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Sonal ela kollo download site ekata log wennemokade sub thx

  6. Movie down load wbs aka wada nha

  7. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එක update කරාට 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login