The title of the page

Madhuraraja (2019) Sinhala Subtitles|රාජා නැවතත් පැමිණෙයි|සිංහල උපසිරැසි සමග|

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කර මලායලම් සලරුවකට උපසිරස අරාගෙන ආවා, ඉන්දියානු රුපියල් මිලියන දෙසීය හැත්තෑවක බජට් එකකින් නිර්මාණය වුන මේ චිත්‍රපටයට Drama/Action ගණයට අයත් වෙලා තියනවා ඒ වගේම IMDb අගයේ 7/10 ක් සහ ගූගල් පරිශීලක මනාප 83% තුනක් ලැබිලා තියනවා. Mammootty, Jagapati Babu, Jai, Mahima Nambiar, Anusree ඇතුළු බොහෝ පිරිසක් රංගනයෙන් දායක වුන සුපිරිම නිර්මාණයක් කියල කියන්න පුලුවන්.

Madhuraraja (2019)

කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,

ව්‍යාජ මත්පැන්, මිනිස් අවයව ජාවාරම , නීතියට සිදුවන දේශපාලන අතපෙවීම් චිත්‍රපටයේ තේමාව වෙලා තියනවා. කතා නායකයා වන රාජා මඳුරෙයි වල ප්‍රසිද්ධ මැරයෙක්, රාජාගෙ පියාට පැවරෙනවා නඩේශන්ගෙ බාර් එකක් සහ පාසලක් අතරේ තියන ප්‍රශ්නයක් ගැන තොරතුරු හොයන්න, මේ ගැන විස්තර හොයන්න යමේදි ඇතිවන ප්‍රශ්න වලට අන්තිමේ රාජාටත් මැදිහත් වෙන්න වෙනවා, නඩේශන්ගෙ හොර ජාවරම් බොහෝමයක් ගැන විස්තර හොයාගන්න රාජට පුලුවන් වෙනවා, එතන ඉඳල නඩේශන් සහ රාජ අතරේ සිදුවන ගැටීම, ඒකට සිදුවන දේශපාලන බලපෑල, පැය දෙකයි විනාඩි විසි හතක් පුරා කිසිම කම්මැලි කමක් නැතිව නරඹන්න පුලුවන් විදිහට ඉඳිරිපත් කරල තියනවා, ඉතින් හැමෝටම චිත්‍රපටය නරඹන්න කියල ආරධනා කරන ගමන් සමුගන්නම්.

සුභ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

13 comments

  1. Thanks for sub bro……(welcome to central jail 2016) dileep ge movie ekata sub denna please…….

  2. කාලය මහන්සිය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට හුගාක් ස්තූති!!
    දිගටම සුපිරි මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න..
    දිග ගමනකට සුබ පැතුම්!

  3. Pulasthi Neranjan

    thanks bro sub ekata..👍

  4. Film eka download karanne kohomada

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Thank you malli

  7. CROSSROAD 2017 movie ekata subtitles denna puluwanda?.

  8. මචන් මේකට සුබ එකක් එනකම් බලාගෙන හිටියේ, බොහොම පින් ❤

  9. Pattaaaaaaaaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login