The title of the page

Chanakya (2019) Sinhala Subtitles | රෝ නියෝජිතයන් මුදවා ගැනීමේ චානක්‍ය මෙහෙයුම | සිංහල උපසිරැසි සමග |

Chanakya – (2019) – Telugu

ආයුබෝවන්

හැමෝටම ඔන්න මම ආයිම ඉක්මනින් තවත් අපූරු තෙලිඟු සලරුවක් සදහා උපසිරැසි අරගෙනයි ආවේ.ඊයේ දිනයේදී තමයි මේ සලරුවේ ඔර්ජිනල් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ.

ගිය ඔක්තෝබර් මාසෙ 5 වෙනිදා තිරගත කිරීම ආරම්භ කෙරෙනු මෙය Mystery / Romance කාණ්ඩයෙන් තමා තෙලිඟු සිනමාවට ඇතුලත් වුනේ..මේ වන විට IMDB දර්ශකය තුල 7.6 ක අගයකුත් , 92% ක ගූගල් පරිශීලකයන්ගේ මනාපයකුත් හිමි වී තිබෙනවා..Thiru ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි පැට දෙකහමාරකට ආසන්න කාලයක් ඔබට රසවිදින්න පුලුවන් ..

තෙලිඟු සිනමාවේ කව්රුත් හදුනන Pantham 2018 , චිත්‍රපටය සඳහා රංගනයෙන් එක් වුනු Gopichand තමයි මේකේ ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නේ..
තෙලිඟු සිනමාවේ නැගී එන නිලියක් ලෙසින් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් සුරූපී Mehrene Pirzada තමයි මේ සඳහා ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙන්නේ..ඉතින් එයාගෙ උපන්දිනයත් යෙදිල තියෙන්නේ අද තමා 😊❤.[අපේ අසංක මලයා තමා මතක් කලේ]

ඊට අමතරව හින්දි සිනමාවේ තවත් සුරූපී රංගන ශිල්පිනියන් වන Zareen Khan ද මේ සදහා රංගනයෙන් එක් වෙනවා.කතාව මෙහෙමයි ..

අර්ජුන් කියන්නේ RAW ඔෆිසර් කෙනෙක්.සිරියාවට ගිහින් මෙයත් මෙයාගෙ ටීම් එකත් ත්‍රස්තවාදීයෙක්ව පැහැරගෙන ඉන්දියාවට එනවා..ඉතින් පකිස්තානෙ ඉදන් ත්‍රස්තයන් හසුරවන ප්‍රධාන මොලකාරය තමා ඊබ්‍රහම් කුරේශි..

අර්ජුන් RAW නිලධාරියෙක් විදියට හිටියට පිටත ලෝකයට එයා බැංකු නිලධාරියෙක් විදියට ඉන්නෙ..ඉතින් බැංකුවේ වුනු දෙයක් නිසා මෙයාට අයිශ්චර්‍යා ව හම්බෙනවා..

කතාව ඔහොම යද්දි ඉස්සරහට ලොකු අවුල් ජාලාවක් තමා ඇති වෙන්නේ..

ඒ මොකක්ද ? හැමදේම දැන්ගන්න ඉතින් චිත්‍රපටය බලන්න..

ගිහින් එන්නම් පුලුවන් අය කමෙන්ට් එකකුත් එකතු කරල හයියක් වෙන්න..

ආයම උපසිරැසියකින් හමුවනතුරු
ඔබට ජය✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Tharindu madushan

    Thanks bro

  2. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. එන එන අලුත් Filmes වලට සෙනිකව සබ් එක දෙන්න බ්‍රෝ මේ වගේ 👊..
    ජය වේවා.!

  3. Godak sthuthi sahoo…

  4. Marai thanks ikman download site ekata log wenne mokadae

  5. thanks bro sube ekata jayawewa…

  6. නියමයි සහෝදරයා සබ් එකට බොහෝම ස්තූතියි ❤️❤️😍

  7. niyamai bro… pattama site eka.. unu unuwema denawa..

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  9. Thanks for sub bro………(Kittu Unnadu Jagratha 2017) movie eke sub denna bro please…..

  10. Patttaaaaaaaaaa

  11. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම හොඳේ😍❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login