Tag Archives: sinhala subtitles

Swamp Thing (2019) Sinhala Subtitles S1 E7 | තවත් අබිරහසක් |සිංහල උපසිරැසි සමග |

 මෙක 2019 මැයි 31 සිට නිකුත්වීම ආරම්බ කලා. මෙය සුපිරි ගනයේ සිරිස් එකක් වන අතර මෙය ආරම්බ වන්නෙ ලුසියානා නගරයේ පැතිර යන හදුනා නොගත වයිරසයක් නිසා . මෙයට පිලියම් හොයන්න cdc එකෙ වෛද්‍ය වරයක් වන abby ව යොදවනවා.නමුත් ඇයට මෙම නගරය හා සම්බන්ද ආතීතයක් පවතිනවා කියල මතකනෙ  සුපිර සීරිස්  එක …

Read More »

Majnu (2016) Sinhala Subtitles | මතකයන්ගෙන් මිදී යලිත් අරඹමු ආදරය | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් කියල පිලිගන්නවා තෙලිඟු සිනමාවට ආදරය කරන රසිකයන් හැම දෙනාවම.ඔන්න ගොඩ දෙනෙක් කාලෙක ඉල්ලීම් කරපු තවත් අපූරු තෙලිඟු සලරුවකට උපසිරැසියක් අරගෙන ආවේ කට්ටිය හම්බෙන්න.ඉතින් ඇත්තටම ලොකු මහන්සියක් වෙලා මේ ඉල්ලීමත් ඉශ්ට කලේ අන්තර්ජාලයේ කිසිදු භාශාවක උපසිරැසියක් නොතිබුණ නිසා අසාලිවීමක් තමයි කරන්න වුනේ.. හරි එහෙනම් අපි යමු චිත්‍රපටිය පැත්තට..2016 වර්ශයේ සැප්තැම්බර් …

Read More »

Alita Battle Angel (2019) Sinhala Subtitles | මරණයේ කුමරිය | සිංහල උපසිරැසි සමග |

මේක 2019 වර්ෂයේ නිකුත් වුන කතාවක් තාම hdtc කොපි විතරයි ඇවිල්ලා තියෙන්නේ,imdb අගය 7.5 ලබාගැනීමට මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා ,රොබෝවරු  සහා මනුස්සයන් පිරුණු ලෝකයක ඉන්න පොඩි කෙල්ලෙක් ගැන තමයි මේ කතාවේ ආරම්බ්භය,ඒ කෙල්ල හිතන තරම් අහිංසක නැහැ.අලිටා නමින් හදුන්වන මේ පොඩි කෙල්ල කලින් යුද්ධ කරපු කෙනෙක් ,එත් දැන් එයාගේ …

Read More »

Pet Sematary (2019) Sinhala Subtitles | සතුන්ගේ සොහොන් බිමක් | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් චිත්‍ර පට් උපසිරසියක් අරන් ආවා ,මේක HORROR ගනයට අයත් චිත්‍ර පටියක්.මගෙ අට වැනි උපසිරසියයි.මේක IMDB අගය 6.1/10 අරන් තියෙන HORROR ගණයට අයත් සුපිරිම චිත්‍ර පටයක් .මේක Stephen King විසින් PET SEMATARY නවකතාව ඇසුරින් නිර්මාණය කරපු චිත්‍ර පටයක්.මේ අවුරුද්දේ අපේරෙල් මස 5 වෙනිදා තමයි තිරගත වුණේ . Director: Kevin …

Read More »

June (2019) Sinhala Subtitles | පාසල් ප්‍රේමය හිමිවේවිද? | සිංහල උපසිරැසි සමග |

“ජීවිතේ වැඩියෙන්ම සුන්දර කාලේ මොකක්ද කියලා ඇහුවොත්, බොහෝ දෙනෙක් උත්තර දේවි මගේ පාසල් කාලය නැත්තම් තරුණ කාලය කියලා. ඉතින් මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ  කතාවක්….” “ජූන්” සුන්දර කේරලයේ තවත් එක් අපූරු මලයාලම් සලරුවක් කියලා කියන්න පුලුවන්. ගූගල් පරිශීලක මනාප 94%ක් වගේම IMDb අගය 7.5/10 ක් සටහන් කරන්න සමත් වෙච්ච …

Read More »

The Forbidden Kingdom (2008 ) Sinhala Subtitles | තහනම් රාජධානිය | සිංහල උපසිරැසි සමග |

කෙටියෙන්ම ෆිල්ම්  එක  ගැන කියනවනම් අපි වගේම ෆිල්ම් පිස්සෙක් ඉන්නව.. මිනිහගෙ නම “Jason Tripitikas” හැබැයි මෙයානම් තනිකරම කුංග්ෆු ෆිල්ම්  පිස්සෙක්.ඉතින් මිනිහ කාලෙක ඉදන් ෆිල්ම්ස් ගන්න පුරුදු වෙලා ඉඳපු . වයසක ඩෑල් එකක් ඉන්න පරණ  කඩේට ගිහින් ෆිල්ම් සෙට් 1ක් අරගෙන එන අතරතුර පොඩි අකරතැබ්බකට මුහුන දෙන්න වෙනව ඉතින් අන්න ඒ …

Read More »

Login