The title of the page

Alita Battle Angel (2019) Sinhala Subtitles | මරණයේ කුමරිය | සිංහල උපසිරැසි සමග |

මේක 2019 වර්ෂයේ නිකුත් වුන කතාවක් තාම hdtc කොපි විතරයි ඇවිල්ලා තියෙන්නේ,imdb අගය 7.5 ලබාගැනීමට මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා ,රොබෝවරු  සහා මනුස්සයන් පිරුණු ලෝකයක ඉන්න පොඩි කෙල්ලෙක් ගැන තමයි මේ කතාවේ ආරම්බ්භය,ඒ කෙල්ල හිතන තරම් අහිංසක නැහැ.අලිටා නමින් හදුන්වන මේ පොඩි කෙල්ල කලින් යුද්ධ කරපු කෙනෙක් ,එත් දැන් එයාගේ මතයක් නැතිවෙලා කතාව බලන්න ,ඇයට මොනවා වෙයිද ?මේ කෙල්ල කොහොමද මරණයේ කුමරිය වෙන්නේ ? තවත් උපසිරැසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

6 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Mustang (2019)
    Never Look Away (2018)
    Welcome to Marwen (2018)
    The Perfect Date (2019)
    Booksmart (2019)
    Captive State (2019)
    See You Yesterday (2019)
    Thanks….

  2. Thanks for the sub…. looking this for long long time…!!!

  3. බොහෝම ඉස්තූතියි…

  4. Mcn meka hd rip ekata update krl nadd…oke video eke 480p puluwannm dannko.jaya wewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login