The title of the page

Furie (2019) Sinhala Subtitles | ඇය අම්මා නම් විය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් චිත්‍ර පටි උපසිරසියක් අරන් ආවා NETFLIX ගෙ.,මගෙ 35 වැනි උපසිරසියයි.මේක IMDB අගය 6.8 අරගත් සුපිරිම ඇක්ෂන් හා කියාදාම චිත්‍ර පටයක්.අනිවාරයෙන් ඇක්ෂන් වලට කැමති අය මේක බලන්න ඕනි.මේකෙ ප්‍රධාන චරිතය තමයි ගැහැනු කෙනෙක් ,ඉතින් මෙයාගෙ සටන් ටික තමයි තියෙන්නේ.ගැහැනු කෙනෙක් වුණාට සටන් නියමෙට තියෙනවා.මේක තිරගත වුණේ මේ අවුරුද්දේ පෙබරවාරි 22 දිනයි.

Director: Le-Van Kiet
Writer: Le-Van Kiet
Stars: Pham Anh Khoa, Veronica Ngo, Thanh Nhien Phan, Hoa Tran
Genres: Action
Country: Vietnam
Language: Vietnamese
Released Date: 22 Feb 2019
Runtime: 98 min

අපි දැන් කතාව පැත්තට හැරෙමු.මේකෙ ප්‍රධාන චරිතය තමයි හයි ෆුන්ක්.මෙයා පොලියට මුදල් එකතු කරන එක තමයි රැකියාව.ඉතින් මේ හයි ෆුන්ක් එක්ක මිනිස්සු ඉතින් තරහායි. ඉතින් මෙයට ළමයෙක් ඉන්නවා මායි කියලා ,ඉතින් මායිව දවසක් ,ළමයි ජාවාරම් කරන පිරිසක් ජාවාරම් කරුවන් විසින් පැහැර ගන්නවා.මේ ජාවාරම් කරුවන් ළමයිගෙ අවයව විකිණීමට තමයි මේක කරන්නේ ,ඉතින් මේ ජාවාරම ලෝකය වටා සිදු වෙනවා,ඉතින් මේ ජාවාරම නවත්වන්න පොලිසියට පවා බැරි වෙලා තියෙනවා ,ඉතින් මායිගෙ අම්මා තම දරුවා බේරා ගන්න කරන්න පුළුවන් හැමදේම කරනවා .ඉතින් අවසානයේ දි පොලිස් ලෝක්කෙකුත් මායිගෙ අම්මා සමඟ එකතු වෙලා මේ ජාවාරම් කරුවන් අල්ල ගන්න උදව් කරනවා ,ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ,ඔයාලා චිත්‍ර පටය බලලාම හොයාගන්න මායිගෙ අම්මට මායි අය ලබා ගන්න පුළුවන්ද කියලා .ඉතින් අවසාන වතාවට කියනවා සටන් ඇතුළු සුපිරිම චිත්‍ර පටයක් කියනවා.ඉතින් ඔක්කොටම බලන්න කියලා ආරාධනා කරනවා ,තවත් උපසිරසියකින් හමුවෙන්නම්.,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

7 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. mahesh
    Cineru_users

    Sub එකට thanks 🔥🔥🌟 p.storm එකටත් ඉක්මනට sub දෙන්න ✨️

  3. Ela.. Sub akt thnx bn…..ado mektath sub diyn..web rip awilla……Pokémon Detective Pikachu 2019

  4. thanks.puluvan nam honda anime ekakta sub dena

  5. Movie eka download karana link eka ewanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login