The title of the page

Aatagallu (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් සටනේ | සිංහල උපසිරැසි සමග |

2018 අගෝස්තු මස සිට ප්‍රදර්ශනය ආරම්භ කල Thriller/Action ගනයට අයත් ෆිල්ම් එකක උපසිරස අරගෙන ආව, IMDB අගයේ 6.2 ලැබිල තියන මේ ෆිල්ම් එකට Darshana Banik,Nara Rohit,Jagapati Babu රංගනයෙන් දායක වෙලා තියනව, පැය දෙකයි විනාඩි විස්සක් පුරාම කුතුහලය එක ලෙස රදවා ගැනීමට සමත් වෙලා තියන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලත් කියන්න ඕන, කතාව ගැන පොඩි විස්තරයක් කරල නවතන්නම්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය සිද්ධාර්ත, ඇක්සිඩන්ට් එකක් නිසා අනාථවෙන පුංචි දරුවෙක්ගෙ අනාගතය අඳුරු වෙන්න දෙන්නෙ නැතුව තමන්ගෙ දරුවෙක් වගේ හදාගන්න තරම් හොද මනුස්සයෙක්, හොද මිනිස්සුන්ට කරදර එනව වැඩියි කියල කතාවක් තියනව නේ, ඒ වගේ සිද්ධාර්තටත් කරදර වලින් අඩුවක් නම් නෑ, තමන්ගේ බිරිඳ ඝාතනය වෙනව, ඒකට චෝදනාවත් සිද්ධාර්තටම එල්ල වෙනව, මේ චෝදනාවෙන් සිද්ධාර්තට ගැලවෙන්න පුලුවන් වෙයිද, මේක කියෙවුවම හිතෙනව ඇති එක චරිතයක් මෙච්චර වරණනා කරන්නෙ මොකටද කියල, ඒ ඇයි කියල ෆිල්ම් එකේ ටිකක් බලද්දි තේරුම් ගන්න පුලුවන්, ෆිල්ම් එකේ කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහන්න පුලුවන් චරිතයකුත් දැකගන්න පුලුවන් වෙයි, ඉතින් ෆිල්ම් එක බලල හොද නරක මොනවහරි කමෙන්ට් එකක් දාන්න කියලත් පොඩි ඉල්ලීමක් කරන ගමන්ම නවතින්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

4 comments

  1. Godak sthuthi sahooo sub ekata.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thank you malli,,,,godaak pin oyata

  4. මයිකි

    පට්ට තැන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login