The title of the page
6.9
90

Natasaarvabhowma (2019) Sinhala Subtitles | පෙම්වතිය වෙනුවෙන් ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට අරන් ආවේ කන්නඩ ෆිලුමක්..මම කන්නඩ ෆිලුමක් උපසිරැසි ගන්වපු පළවෙනි අවස්ථාව…පහුගිය දවස් වල තිබුණ කාර්යබහුලත්වය නිසා ඉක්මනට දෙන්න බැරි වුණු එක ගැනනම් කණගාටුයි…..

2019 පෙබරවාරි 7 තමයි චිත්‍රපටය තිරගත වෙන්නේ..චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Pawan Wadeyar විසින්, නිෂ්පදනය කරන්නේ Rockline Venkatesh විසින්..ප්‍රධාන චරිත රඟපාන්නේ Puneeth Rajkumar සහ Anupama Parameswaran විසින්…තව කන්නඩ  සිනමාවේ බොහොම ජනප්‍රිය Rachita Ram, Chikkanna, Sadhu kokila වගේ ගොඩක් අය
රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප 90% ක්  වගේම IMDb මීටරේ 6.9 කට කරකවන්නත් සමත්වෙලා තියෙනවා..

වෙනදා වගේ මේකෙ ස්ටෝරිය ගැන නම් කියන්න යන්නේ නෑ…මොකද පොඩි හරි දෙයක්  කිව්වොත් කතාවේ කුතුහලය නැතිවෙන්න පුළුවන්….චරිත වල නම් පවා සඳහන් නොකළේ ඒ
නිසයි…

පහුගිය දවස් වල හැමෝම කිව්වනේ….”අනුපමා පිරිමි යට ඇඳුමක පය පැටලී බිම ඇද  වැටෙයි…” කියලා…
ඔන්න එහෙනම් හැමෝම බලන්නකෝ….

තවත් උපසිරැසියකින් හමුවෙමු!….

උපසිරැසිකරණය කියාදුන් සහ සහය දුන් සැමට ස්තූතියි… 🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

14 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Sthuthi sahoooo sub ekata…

  3. Thanks for sub…..(pataki 2017) film ekata sub dennako bro please….

  4. Pasindu Jayashan
    Cineru Family Member

    👍👍👍

  5. මයිකි

    තැන්ක්ස් bro සබ් එකට

  6. Pasindu Jayashan
    Cineru Family Member

    එල 💖

  7. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Niyamayi bro 😍

  8. me film eka nane meke kohomada ganne

  9. Pasindu Jayashan
    Cineru Family Member

    tvseriesandmovie.com එකෙන් ගන්න

  10. thanks sub ekata jayawewa,,,,,,,,,,,,,,,,,,

  11. Please share the torrent download link

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login