The title of the page

The Forbidden Kingdom (2008 ) Sinhala Subtitles | තහනම් රාජධානිය | සිංහල උපසිරැසි සමග |

කෙටියෙන්ම ෆිල්ම්  එක  ගැන කියනවනම් අපි වගේම ෆිල්ම් පිස්සෙක් ඉන්නව.. මිනිහගෙ නම “Jason Tripitikas” හැබැයි මෙයානම් තනිකරම කුංග්ෆු ෆිල්ම්  පිස්සෙක්.ඉතින් මිනිහ කාලෙක ඉදන් ෆිල්ම්ස් ගන්න පුරුදු වෙලා ඉඳපු . වයසක ඩෑල් එකක් ඉන්න පරණ  කඩේට ගිහින් ෆිල්ම් සෙට් 1ක් අරගෙන එන අතරතුර පොඩි අකරතැබ්බකට මුහුන දෙන්න වෙනව ඉතින් අන්න ඒ සිද්දිය නිසා අහම්බෙන් වගේ මිනිහට සුපිරි බන්ඩියක් හම්බ වෙනව  භාන්ඩෙ තමයි “මායා යශ්ටියක්” අන්න ඒකෙන් මිනිහව යම් කිසි හේතුවක් නිසා කාලය හරහ අතීතයට ඇදිල යනව..

ඓහෙදි මිනිහට නාග සලං වෙන්න වයින් ගහල වැනි වැනි ඉන්න ෆට්ටම කුංෆු සටන් ශිල්පියෙකුයි කුංෆු සටන් කලාව දන්න ලස්සන කෙල්ලෙකුයි පූජකයෙකුයි සෙට් වෙන්ව
ඇබැයි මිනිහට ආයෙමත් වර්තමානයට එන්නනම් ගල් වෙලා ඉන්න වඳුරු රජෙක්ට නැවත පන දීමක් සිදුකරන්න වෙනව .. ඒත් ඒ වැඩේනම් එච්චර ලේසි වෙන්නෙ නැහැ. වැඩි කතා ඕනි නැහැ ඊලඟට මොනවද සිද්දවෙන්නේ කියල ෆිල්ම් 1 බලලම දැනගමු .

ආයෙත් ෆිල්ම්ස් වල ඉක්මනටම සබ් ගන්න ඕනි නම් අනිවා අපේ සයිට් එකට  මුලින්ම එන්න කියල මතක් කරන ගමන්ම අපේ ෆේස්බුක් පේජ් එකට  ලයික් එකක්  දාල සෙට්වෙන්න කියල ආදරෙන් මතක්කරනව එහෙනම් හැමෝටම ශුභ දවසක් කියල ප්‍රාර්තනා කරනව

ජනක රජිව් වික්‍රමසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනක වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනක වික්‍රමසිංහ

January 1, 2021


11
Total Subtitles

3 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks bro sub ekata…
    Jaya wewa.!

  3. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login