The title of the page

Iron Sky The Coming Race (2019) Sinhala Subtitles| රතු ග්‍රහයා වෙත | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද තවත් උපසිරසියක් ගෙනවා.මගෙ හත්වැනි චිත්‍ර පටි උපසිරසිය..මේක Action ,Adventure, Comedy ගණයට අයත් 2019 අවුරුද්දේ මැයි මස 6 වෙනිදා තමයි Release වුණේ. IMDB අගය 5/2ක් අරන් තියෙනවා .ඉතින් ගොඩක් අය කැමැත්තක් දක්වනවානෙ අභයවකාශ ගැන දැනගන්න ,ඉතින් ඒවාගේ කැමති අයට මේක හොඳයි කියලා මම කියනවා.ඉතින් සමහර අය මේ චිත්‍ර පටයෙ එකෙ පළවැනි කතාව බලලා ඇති.මේක තමයි දෙවැනි චිත්‍ර පටය .ඉතින් පළවෙනි චිත්‍ර පටයෙන් නාසි වරුන් සහා පෘථිවි වැසියන් සමඟ සටනේදී පෘථිවිය විනාශ වුණා ඇති වුණා අඩ් බැලති විකරණ නිසා.ඊට පසු ලෝකයට සිදු වුණේ මොකක්ද කියලා දැන ගන්න IRON IN THE SKY 2 (2019) මේ MOVIE එක බලන්න වෙනවා ඉතින්.අපි දැන් කතාව පැත්තට හැරෙමු .

Director: Timo Vuorensola
Writers: Dalan Musson, Jarmo Puskala (based on story by) |
Stars: Lara Rossi, Vladimir Burlakov, Kit Dale
Genre: Action, Adventure, Comedy
Released Date: 6 May 2019
Runtime: 1hr 30mins

2018 අවුරුද්දේ දි ලෝකය අවසන් වුණා.නාසි වරුන් හා පෘථිවි මිනිසුන් සමාග ඇති වුණා විකිරණ නිසා .ඉතින් ජීවිත බේරා ගත් මිනිස්සුන්  අභයාකාශ යානා වලින් විශ්වය කරා ගමන් කරා ජීවත් වෙන්න තැනක් සොයා ගන්න .ඉතින් ඔහුන් සොයා ගත්තා ස්ථානයක් ,එක තමයි අපේ පෘථිවියේ සඳ..හැබැයි ඔහුන්ට අවුලක් වුණේ සඳ මත නාසි වරුන්ට සමාන අය සිටීමයි.ඉතින් ඔහුන්ට සඳ මත හැමදාම ජීවත් වෙන්න පුළුවන් වෙයිද ,නැත්තං නව ගහ වස්තුවක් සොයා ගන්න පුළුවන්ද කියලා දැන ගන්න ඔයාලට මේ චිත්‍ර පටය බලන්නම වෙනවා.ඉතින් හැමදෙනාටම බලලා ඔයාලගෙ අදහස් දක්වන්න කියලා කියනවා ,ඊළඟ උපසිරසියෙන් හමු වෙන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

5 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. එරංග සඳරුවන්
    Cineru_users

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  3. Thank you bro sub ekata….
    Jaya wewa.!

  4. Sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login