The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E8 Sinhala Subtitles | අනේ මගේ දුවේ | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

මේ තමයි මේ කතාවේ හත්වෙනි කොටස ,තව එක කොපියයි එන්න තියෙන්නේ .එකත් ඉක්මනටම දෙනවා!! අද කොටසින් අපිට බලාගන්න පුළුවන් මේ කට්ටියට හම්බවෙන යලුත් යාලුවෝ දෙන්නා කවුද කියලා, ඒ දෙන්නා මොනවද කරන්න යන්නේ ! ස්ප්රැස් එක්කෙන් යන්න හදන්නේ ඇයි කියලා වගේ දේවල්

අද කොටසින්

ඉතින් කතා 8 කින් සමන්විත මේ කතාව අද අවසන් වෙනවා .ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරපු අයට.මේ කතාවෙන් ඔයාලට බලගාන් පුළුවන් පලවෙනි කතාවේ තමන්ගේ දුවව ආමි එකෙන් අරන් යනවා .අද බලාගන්න පුළුවන් e දුවට මොකෝ වෙන්නේ කියා !!

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. Godak sthuthi sahooo me wage tv series ekak dunnataa….

  2. Thanks……good luck…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login