Black Summer (2019) S1 E8 Sinhala Subtitles | අනේ මගේ දුවේ | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

මේ තමයි මේ කතාවේ හත්වෙනි කොටස ,තව එක කොපියයි එන්න තියෙන්නේ .එකත් ඉක්මනටම දෙනවා!! අද කොටසින් අපිට බලාගන්න පුළුවන් මේ කට්ටියට හම්බවෙන යලුත් යාලුවෝ දෙන්නා කවුද කියලා, ඒ දෙන්නා මොනවද කරන්න යන්නේ ! ස්ප්රැස් එක්කෙන් යන්න හදන්නේ ඇයි කියලා වගේ දේවල්

අද කොටසින්

ඉතින් කතා 8 කින් සමන්විත මේ කතාව අද අවසන් වෙනවා .ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරපු අයට.මේ කතාවෙන් ඔයාලට බලගාන් පුළුවන් පලවෙනි කතාවේ තමන්ගේ දුවව ආමි එකෙන් අරන් යනවා .අද බලාගන්න පුළුවන් e දුවට මොකෝ වෙන්නේ කියා !!

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා.

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

 

Black Summer (2019) S1 E8

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 11, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සමිත රමේෂ් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

One comment

  1. Godak sthuthi sahooo me wage tv series ekak dunnataa….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us