The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E7 Sinhala Subtitles | අමුතු යාලුවෝ දෙන්නෙක් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

ක්‍රීඩාංගනය යනවානම් ඕනේ වෙනවා කිවුවනේ ආයුධ ඉතින් ඒවා නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ නේ.ඒවා ගන්න සටනක් දෙන්න වෙනවා ! මොනවගේ සටනක් ද? මිනිස්සු මැරෙන සටනක් කරලා වැඩක් නැහැ මොකද ආයුධ භාවිතා කරන්නත් මිනිස්සු එපෑයි,මේක ක්ල්බ් එකක් මේ සොම්බි සින් ඇතුලේ සමහරක් හොදට විනෝද වෙනවා

අද කොටසින්

මේ තමයි මේ කතාවේ හත්වෙනි කොටස ,තව එක කොපියයි එන්න තියෙන්නේ .එකත් ඉක්මනටම දෙනවා!! අද කොටසින් අපිට බලාගන්න පුළුවන් මේ කට්ටියට හම්බවෙන යලුත් යාලුවෝ දෙන්නා කවුද කියලා, ඒ දෙන්නා මොනවද කරන්න යන්නේ ! ස්ප්රැස් එක්කෙන් යන්න හදන්නේ ඇයි කියලා වගේ දේවල්

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා , එහෙනම් ඉක්මනටම අනිත් කොටසින් හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. Godak sthuthi sub ekata…

  2. Thanks……..good luck…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login