Black Summer (2019) S1 E6 Sinhala Subtitles | ආයුධ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

තමන්ට ඉන්නේ තමන් විතරයි , මේ සොම්බි වෛරස නිසා මුළු පවුන් පිටින්ම සොම්බි වෙන්න ඇති ජීවිතය ගැන විස්වාස කරන්න බැරි දෙයක් ,අමරණිය වෙනවානම් සොම්බි විදිහට අමරණිය වෙලා වැඩක් නැහැ නේ.තමන්ගේ ජීවිතය බේරගන්න තමන් එක්ක මෙච්චර දුරක් එකටම ආපු කෙනාව බිලි දෙනවට කැමති වෙයිද ඔහු.?

අද කොටසින්

ක්‍රීඩාංගනය යනවානම් ඕනේ වෙනවා කිවුවනේ ආයුධ ඉතින් ඒවා නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ නේ.ඒවා ගන්න සටනක් දෙන්න වෙනවා ! මොනවගේ සටනක් ද? මිනිස්සු මැරෙන සටනක් කරලා වැඩක් නැහැ මොකද ආයුධ භාවිතා කරන්නත් මිනිස්සු එපෑයි,මේක ක්ල්බ් එකක් මේ සොම්බි සින් ඇතුලේ සමහරක් හොදට විනෝද වෙනවා එහෙනම් ඉතුරු ටික කතාවෙන්ම බලාගන්න  කිවුවොත් ගතියක් නැහැ නේ.

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා , එහෙනම් ඉක්මනටම අනිත් කොටසින් හම්බවෙමු

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

 

Black Summer (2019) S1 E6

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 9, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සමිත රමේෂ් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

2 comments

  1. Godak sthuthi sahoooo sub ekata..

  2. සුපිරි වැඩක් මචං ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us