The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E5 Sinhala Subtitles | ජිවිත සටනක් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

මතකද කලින් කතාවේදී උන දේවල් ආමි නිල ඇදුම ඇදගෙන හිටපු කෙනා එක්ක හිටපු එක පිරිමි ළමයෙක් කාමරයක හිර වෙනවා මතක ඇති නේද අද මුළු කතාවම පදනම් වෙන්නේ එයා ගැන තමයි එයා එතනින් පන පිටින් බේරෙයිද?

අද කොටසින්

තමන්ට ඉන්නේ තමන් විතරයි , මේ සොම්බි වෛරස නිසා මුළු පවුන් පිටින්ම සොම්බි වෙන්න ඇති ජීවිතය ගැන විස්වාස කරන්න බැරි දෙයක් ,අමරණිය වෙනවානම් සොම්බි විදිහට අමරණිය වෙලා වැඩක් නැහැ නේ.තමන්ගේ ජීවිතය බේරගන්න තමන් එක්ක මෙච්චර දුරක් එකටම ආපු කෙනාව බිලි දෙනවට කැමති වෙයිද ඔහු.

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා , එහෙනම් ඉක්මනටම අනිත් කොටසින් හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. එලම සහෝ

  2. Sthuthi sahooooo sub ekata…

  3. Machan subanam ela kieiyata thibuna….!😘

  4. Thanks…….good luck……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login