The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E4 Sinhala Subtitles | ජිවිත සටනක් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

ආමි ඇදුම ඇදගත් කෙනා එක්ක ඉන්න කට්ටිය ගැන මතක ඇති නේද? එයාලා ආරක්ෂාව හොයා ගන්න නිසා ලොකු පාසලකට ඇතුල් වෙනවා ඉතින් දෙවෙනි ටටහුවට වෙලාරැයක් ගෙවලා උදේම පිටවත් වෙන්න යන්නේ ඒ එක්කම පොඩි ළමයෙක් එයාල ඉන්න තැනකට ඇවිලා ආපහු දුවනවා

අද කොටසින්

මතකද කලින් කතාවේදී උන දේවල් ආමි නිල ඇදුම ඇදගෙන හිටපු කෙනා එක්ක හිටපු එක පිරිමි ළමයෙක් කාමරයක හිර වෙනවා මතක ඇති නේද අද මුළු කතාවම පදනම් වෙන්නේ එයා ගැන තමයි එයා එතනින් පන පිටින් බෙරෙයිද?

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා , එහෙනම් ඉක්මනටම අනිත් කොටසින් හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. Godak sthuthi brooo sub ekata..

  2. Sandaru Nimsara

    Sub ekata tnx bro

  3. Thank u machan…..

  4. Thanks……..good luck.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login