The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E3 Sinhala Subtitles | ළමා කල්ලියක් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

ඉතින් රෝස් වහනය ඇතුලේ ඉන්නේ ඉතින් එතනට ආපු වෙනස් මනුස්සයෙක් කොහොම හරි කතාව වෙන් අනුකම්පාව පෙන්වලා ඇය ඉන්න වාහනයට නැගගෙන ඇයව වාහනෙන් බස්සන්න යනවා එටකොට වෙනත් කෙනෙක් ඇවිලා ඔහුගෙන් ඇයව බේරා ගන්නවා , ඉතින් අද ගමන් එතැන් ඉදන් පටන් ගමු. යන්න යන්නම සොම්බින් වර්ධනය වෙනවා, අද මෙයාලා යන වාහනය පස්සෙන් පස්සෙන්ම කට්ටියක් එනවා එයාලට මොනවද ඕනේ? ඉන්ධනද ? නැත්නම් වෙන මොනහරිද ? කතාව බලන්න වෙනවා .

අද කොටසින්

ආමි ඇදුම ඇදගත් කෙනා එක්ක ඉන්න කට්ටිය ගැන මතක ඇති නේද? එයාලා ආරක්ෂාව හොයා ගන්න නිසා ලොකු පාසලකට ඇතුල් වෙනවා ඉතින් දෙවෙනි ටටහුවට වෙලාරැයක් ගෙවලා උදේම පිටවත් වෙන්න යන්නේ ඒ එක්කම පොඩි ළමයෙක් එයාල ඉන්න තැනකට ඇවිලා ආපහු දුවනවා.එතන ඉදන් කතාව වෙනස් වෙන්න පටන් ගන්නවා.

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා , එහෙනම් ඉක්මනටම අනිත් කොටසින් හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. Godak sthuthi sahoooo..

  2. Thank umachan subata….

  3. Thanks……….good luck

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login