The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E2 Sinhala Subtitles | අළුත් යාලුවෝ වගයක් | සිංහල උපසිරැසි සමග |

පලවෙනි කොටසින්

පැට්රික් තමයි රෝස් කියන කෙනාගේ ස්වාමියා ඉතින් මෙයාට බඩේ තුවාලක් වෙලා තියෙනවා එක ආරක්ෂික අංශයෙන් නිලධාරියෙක්ට අහු වෙන නිසා තමන්ගේ දුව ඉන්න වහානයට තාත්තාටවත් අම්මටවත් නගින්න වෙන්නේ නැහැ .ඉතින් මේ තත්වය නිසා ඒ තාත්තා හිතා ගන්න මැරෙන්න.මැරුණු ගමන් එයා සොම්බි කෙනෙක් වෙනවා අම්මාගේ පස්සෙන් තමයි එලවන්නේ

අද කොටසින්

ඉතින් රෝස් වහනය ඇතුලේ ඉන්නේ ඉතින් එතනට ආපු වෙනස් මනුස්සයෙක් කොහොම හරි කතාව වෙන් අනුකම්පාව පෙන්වලා ඇය ඉන්න වාහනයට නැගගෙන ඇයව වාහනෙන් බස්සන්න යනවා එටකොට වෙනත් කෙනෙක් ඇවිලා ඔහුගෙන් ඇයව බේරා ගන්නවා , ඉතින් අද ගමන් එතැන් ඉදන් පටන් ගමු. යන්න යන්නම සොම්බින් වර්ධනය වෙනවා, අද මෙයාලා යන වාහනය පස්සෙන් පස්සෙන්ම කට්ටියක් එනවා එයාලට මොනවද ඕනේ? ඉන්ධනද ? නැත්නම් වෙන මොනහරිද ? කතාව බලන්න වෙනවා .

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා , එහෙනම් ඉක්මනටම අනිත් කොටසින් හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Sub එකනම් සුපිරිම දිගටම ඕන

  2. Godak sthuthi sub ekata..

    • Sandaru Nimsara

      සබ් එකට තැන්ක්ස් සහෝ.දිගටම මේකට සබ් දෙන්න😘

  3. මයිකි

    කතාව සුපිරි සබට තැන්ක්ස්

  4. Thanks……………..good luck

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login