The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E1 Sinhala Subtitles | තවත් සොම්බි වෛරසක් | සිංහල උපසිරැසි සමග |

2019 අප්‍රේල් 11 වන දින නෙට්ෆ්රික්ස් ආයතනය  එළිදැක්වූ  මෙහි පළමු අදියර කොටස් 8 කින් සමන්විතයි.රෝස් කියන්නේ මවක් ඇයයි ඇයගේ ස්වාමියා සහ දුව ගැන තමයි පලවෙනි කොටසින් කතාවෙන්නේ .මෙහෙමයි මේ සොම්බි වෛරසය හැමෝටම වැළදිලා තියෙන්නේ මැරුනොත් තමයි වෙනස් වෙන්නේ සාමන්‍ය සොම්බි වගේ නෙමෙයි මොවුන් වේගත් වගේ බුද්ධිමත්.මැරිලා ටික වෙලාවක් යනකොට වෛරසය ක්‍රියා කරන්න පටන් ගන්නවා  පැට්රික් තමයි රෝස් කියන කෙනාගේ ස්වාමියා ඉතින් මෙයාට බඩේ තුවාලක් වෙලා තියෙනවා එක ආරක්ෂික අංශයෙන් නිලධාරියෙක්ට අහු වෙන නිසා තමන්ගේ දුව ඉන්න වහානයට තාත්තාටවත් අම්මටවත් නගින්න වෙන්නේ නැහැ .ඉතින් මේ තත්වය නිසා ඒ තාත්තා හිතා ගන්න මැරෙන්න.මැරුණු ගමන් එයා සොම්බි කෙනෙක් වෙනවා අම්මාගේ පස්සෙන් තමයි එලවන්නේ, ඉතින් කතාව බලන්න ඉදිරිය දැන ගන්න ඕනේ නම්. imdb අගය 6.4 ලබාගෙන තියේන මෙමෙ කතාව අද දිනයේ සිට අප වෙබ් අඩවියෙන් ලබාදෙන්න කටයුතු කරනවා.හැකි ඉක්මනින් කතාව ඉවර කරන්න තමයි බලාපොරොත්තුව.එහෙනම් ගිහින් එන්නෙම් ඊලග කතාවේදී හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Godak sthuthi sahooo sub ekata..

  2. වෝව් නියමයි අපේ ලීජන්ඩ් දැන් සිරිස් වලට බැහැල. ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  3. From Tv series ekatath sub denna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login