The title of the page

Juvva (2018) Sinhala Subtitles | ආදරයේ බලය | සිංහල උපසිරැසි සමග |

Juvva 2018 ආදරයේ බලය


2018 පෙබරවාරි මස සිට ප්‍රදර්ශනය ආරම්භ කල මෙම සලරුව Drama Action ගනයට අයත් නිර්මාණක්.  ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Palak Lalwani, crezy crezy feeling (2019) බැලුව කෙනෙක්ටනම් මෙයාව අමතක වෙන්න විදිහක් නෑ Ranjith විසින්.. ප්‍රදාන චරිත නිරූපනය කරන නලු නිලියන නිතරම දකින්න ලැබෙන අය නම් නෙවෙයි.
tamil, malayalam, ෆිල්ම් වල දකින්න ලැබෙන ගුරුත්වාකර්ෂණ අඩු කම ඇරුනම අනිත් සෑම දෙයක්ම හොද තත්වයේ පවතින නිර්මාණයක් කියල කියන්න පුලුවන්…. කතාව ගැනත්ව චන තුන හතරකින් කියන්නම්. සෘතී කියන්නෙ හොදට සල්ලි තියෙන කෙල්ලෙක්.. ඒත් එයාගෙ ජීවිතයේ සතුට කියන දේට වඩා තියෙන්නෙ, කෙනෙක් වෙනුවෙන් තියන බය… මේ අතරේ වංචාවෙන්ම සල්ලි හොයන රානාට (Ranjith) සෘතීව හමුවෙනවා… මුලින්ම රානගෙ අභිප්‍රාය සෘතීගෙ සල්ලි උනත්, සෘතීගෙ පළමු බැල්මෙන්ම ඒක වෙනස් වෙනවා… රානාට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න පුලුවන් වෙයිද, සෘතීගෙ ජීවිතේ තියෙන බය මොකක්ද,  මේ හැමදෙයක්ම සලරුව තුල ලස්සනට ඉදිරිපත් කරල තියනවා… කතාව දිගට ඇදගෙන යන්න බලාපොරොත්තුවක් නෑ තවත් උපසිරසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මෙතනින් නවතින්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

6 comments

  1. Thanks for sub bro……..(abbayitho ammayi 2016) palak lawanige me film ekatath sub dennako bro please……..!!!!!!!!!!!!!!

  2. Godaaak pin,,,,thank you

  3. thanks bro

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    දැන් ෆිල්ම් එක බලන්න හදන්නේ..බොහොම ස්තුතියි සහෝ සබ් එකට ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login