The title of the page

Crezy Crezy Feeling 2019| පිස්සු හැගීම | සිංහල උපසිරැසි සමග |

සබ් එක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි කියල කියන්න ඕන මුලින්ම…. ගිය බ්‍රහස්පතින්දා උදේ හොද කොපියක් ආවත් සබ් එකේ ලයින් ගාන වැඩ් නිසාම සබ් ඉවර කරන්න ගිය කාලයත් වැඩි උනා.. මේ වෙද්දි නම් ගොඩක් අය මේකෙ රගපාන නිලිය ගැනනම් දන්නව ඇති… කොහොම උනත් ඉතින් සාම්ප්‍රදායික විදිහට ෆිල්ම් එක ගැන කියන්නම්…

මේ අවුරුද්දේ මාර්තු මාසෙ පළවෙනිදා ඉදල ප්‍රදර්ශනය ආරම්භ කල මෙම සලරුව Drama/Romance ගනයට අයත් වෙනවා, ඒ වගේම මෙහි ප්‍රධාන චරිත රගදක්වන්නෙ Palak Lalwani සහ Viswant Duddumpudi … කතාව ගැනනම් කිසිම විසතරයක් කරන්නෙ නෑ… හොද නිර්මාණයක් කියල කියන්න පුලුවන්.. එහෙනම් තවත් දිගට කතාව ඇදගෙන යන්නෙ නැතුව තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මෙතනින් නවතන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login