The title of the page

Slaughterhouse Rulez (2018)| සිංහල උපසිරැසි සමග | (18+)

ඔන්න පට්ටම සුපිරි movie එකක් ගෙනාවා.2018 අවුරුද්දේ තිරගත වුණ විනෝදය ,කුතුහලය,සටන් පිරි සුපිරිම movie එකක් කියන්න පුළුවන්.මේක 18+ වැඩි අය බැලුවොත් හොඳයි කියලා හිතෙනවා.ඇත්තටම මේකේ ගොඩක් නරක වචන ගොඩක් කතා කරන නිසා 18+ කියලා මම යෝජනා කරනවා. IMDB අගය 5.3/10 අරන් තියෙනවා


👉.Director: Crispian Mills
Writers: Crispian Mills (screenplay by), Henry Fitzherbert (screenplay by)
Stars: Margot Robbie, Asa Butterfield, Simon Pegg
Genre: Action, Comedy, Fantasy
Released Date: 31 October 2018
Runtime: 1hr 44mins

අපි දැන් කතාව පැත්තට හැරෙමු.

ස්ලෝටර්හවුස් කියන්නේ පාසලක්.ඉතින් ඇත්තටම කියනවානම් හරියටම පාසලක් වුනාට නිවාඩු නිකේතනයක් වගේ.පට්ටම අතල් තියෙන්නේ මේ ස්කොලෙ.මේකේ ප්‍රධාන චරිතය තමයි ඩොන් .ඉතින් එයට free ස්කුල් ෂීප් එකක් ලැබෙනවා ස්ලෝටර්හවුස් වලට .ඉතින් ඩොන් ඉන්නකොට පාසලේ එක එක දේවල් වෙනවා.අමුතු සතෙක් ඇවිත් ස්කුල් එකක් විනාශ කරනවා.ඉතින් අය මොකුත් කියන්න යන්නේ නැහැ ,ඉතින් ඔයාලාම බලන්න .හීන වෙලා මැරෙනවා මේ movie එක බලද්දී .පට්ටම පට්ට.ඉතින් හැමදෙනාටම ආරාධනා කරනවා.තව දෙයක් ස්ලෝටර්හවුස් සිංහල උපසිරසි වෙනුවෙන් රසල් ,අඩ්ත්ය, දිලාන් සහෝදරයන්ට ස්තුති වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අධිත්‍ය තිලකරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අධිත්‍ය තිලකරත්න

April 25, 2019


3
Total Subtitles

One comment

  1. I could not resist commenting. Very well written!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login