The title of the page

Escape Room (2019) | එන්න සෙල්ලම කරන්න | සිංහල උපසිරැසි සමග |

වාසනාවන්තයෝ ඕනේ තැනක් ඉන්නවා .සමහර වෙලාවට වාසනාවට බේරුනා කට්ටියත් ඉන්නවා .කළු පෙට්ටියක් පස් දෙනකට හම්බවෙනවා ඒ පෙට්ටිය අරින්නත් යම් දෙයක් කරන්න ඕනේ මිටියෙන් ගැහුවත් කමක් නැහැ ඇරෙන්න නේ ඕනේ , ඒ පෙට්ටිය ඇතුලේ තියෙනවා විසිටින් කාඩ් එකක් එකේ තියෙන්නේ තැනකට එන්න කියලා ඒවගේම පොඩි සෙල්ලමක් කරන්න.ලොකු දෙයක් නෙමෙයි කාමර වලින් එලියට එන්න ,ඉතින් ලොකු මුදලකුත් ලැබෙන නිසා කවුද අකමැති.

ඉතින් මේ කළු පෙට්ටිය 5 දෙනකට හම්බවෙනවා ඒ පස් දෙනා කාමර වලින් බේරෙන සෙල්ලමකට ඇතුල් වෙන්නයි යන්නේ ,පලවෙනි කාමරේ සෙන්ට්‍රිගේට් 400 වෙනකන් රස්සනට වැඩි වෙන කාමරයක්.මනුස්සයෙක් දිය වෙන්න තරම් ලොකු රස්සනයක්, ඉතින් ඒවගේම එක එක වර්ගයේ සෙල්ලන් තියෙන කාමර කියක් එක්ක මෙයාලට සෙල්ලන් කරන්න වෙයිද ? කාටහරි බේරෙන්න පුළුවන් වෙයි ? කතාව බලන්න නියම කතාවක් 2019 වර්ෂයේ තමයි මේ කතාව නිකුත් උනේ ඒවගේම 6.4 IMDb අගයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා.විනාඩි 100 ධාවනය වෙන් මෙම කතාව කුතුහලය පිරුණු කතාවක්  එහෙනම් බලන්න කියන ගමන් අඩුපාඩු කමෙට් එකක් දාන්න කියලා මතක් කරනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. bluray sub ඕනේ

  2. යාලුවෝ 6 දෙනෙක් නේද නැත්නම් පස් දෙනෙක් ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login